~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි නම් හැකින් කියන්නේ ජීමේල් ඇඩ්‍රස් එක ගූගලේට දාලා කොහෙ හරි ලින්කෙයක් තියෙනවද බලන එක.
    ජීමේල් එක එක එක සෝශල් මීඩියා වලා දාල හොයන එක..
    ඈම් සෝ ප්‍රව්ඩ් මයි හැකින් ඇබිලිටි:rofl:

    tenor.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි නම් හැකින් කියන්නේ ජීමේල් ඇඩ්‍රස් එක ගූගලේට දාලා කොහෙ හරි ලින්කෙයක් තියෙනවද බලන එක.
    ජීමේල් එක එක එක සෝශල් මීඩියා වලා දාල හොයන එක..
    ඈම් සෝ ප්‍රව්ඩ් මයි හැකින් ඇබිලිටි:rofl:

    :yes::yes: මමත් ඔහොමමයි:baffled::baffled:, එක්කො නම ගූගල් කරනවා, නැත්තම් ෆොටෝ එකක් සර්ච් කරල ඒක තියෙන සයිට් වලට යනව :):)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපි නම් හැකින් කියන්නේ ජීමේල් ඇඩ්‍රස් එක ගූගලේට දාලා කොහෙ හරි ලින්කෙයක් තියෙනවද බලන එක.
    ජීමේල් එක එක එක සෝශල් මීඩියා වලා දාල හොයන එක..
    ඈම් සෝ ප්‍රව්ඩ් මයි හැකින් ඇබිලිටි:rofl:

    :yes::yes: මමත් ඔහොමමයි:baffled::baffled:, එක්කො නම ගූගල් කරනවා, නැත්තම් ෆොටෝ එකක් සර්ච් කරල ඒක තියෙන සයිට් වලට යනව :):)

    මමත් එහෙම එකක් හොයාගෙන ඉන්නේ මේ>>> :rofl::rofl:

    tumblr_nrb1qjouY01s2wio8o1_500.gif
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැනුයි කෑවේ..
    බඩගිනි දවසේම කෑව එක ආවෙ පරක්කු වෙලානේ..
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    :yes::yes: මමත් ඔහොමමයි:baffled::baffled:, එක්කො නම ගූගල් කරනවා, නැත්තම් ෆොටෝ එකක් සර්ච් කරල ඒක තියෙන සයිට් වලට යනව :):)

    මමත් එහෙමයි අයියේ එහෙනම් මමත් හොද හැකර් කෙනෙක්:lol:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    දැනුයි කෑවේ..
    බඩගිනි දවසේම කෑව එක ආවෙ පරක්කු වෙලානේ..

    හරියට වෙලාවට කන්න අයියේ නැත්නම් පිටගැස්ම හැදෙයි