~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    family restaurant ekak gana newe ahuwe. mount beach eke thiyene steam boat wage ekak. kollonta onam ewat ganna puluwa kamath thiyena ekak

    ඉටිං මොඩියේ කියන්න එපයි සෙට් වෙන්න ඕනා කියලා.. එහෙනම් Silver Spoon එක හොදයි පැලවත්තේ තියෙන. මාර ගති කෑම. ලොකු ගානක් වෙන්නෙත් නෑ. උඩ බාර් එක තියෙනවා. නමුත් restaurant එක පොඩියි.

    ඔයා හොයන open terrace පොට් නම් හොයන්න ටිකක් අමාරුයි. බලන්නම් මම.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    kiwe ithin. kollo kiwata podi kollo newe hubby mage yaluwo tikakuy . api set ekatama eka mese innat ona. bar wenama tibbahamat hari na . ekai case
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    eka ba eka calm quite nane. anika etana inne watenna bona ayane

    මම ගිහින් නම් නෑ දැකල තියනවා දියවන්නාව එකේ උඩ වෙනම ඒරියා එකක් තියනවා.
    හවසකද යන්නේ?
    ගොඩක් කට්ටිය ඉන්නවද?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ගිහින් නම් නෑ දැකල තියනවා දියවන්නාව එකේ උඩ වෙනම ඒරියා එකක් තියනවා.
    හවසකද යන්නේ?
    ගොඩක් කට්ටිය ඉන්නවද?

    :baffled: na api 4y serama. kollo 3y mamay.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම ගිහින් නම් නෑ දැකල තියනවා දියවන්නාව එකේ උඩ වෙනම ඒරියා එකක් තියනවා.
    හවසකද යන්නේ?
    ගොඩක් කට්ටිය ඉන්නවද?

    ඔව්, එකේ සෙට් වෙන්න පුළුවන්. මමත් ගිහින් තියෙනවා. ගණන් දන්නේ නෑ