ඔව්, එකේ සෙට් වෙන්න පුළුවන්. මමත් ගිහින් තියෙනවා. ගණන් දන්නේ නෑ
http://www.watersedge.lk/contact.php
මේකේ The Long Bar කියල එකක් තියනවා
බොන්ඩ පුලුවන්ද දන්නේ නෑ
කෝල් එකක් දාලා අහල බලන්ඩ
kiwe ithin. kollo kiwata podi kollo newe hubby mage yaluwo tikakuy . api set ekatama eka mese innat ona. bar wenama tibbahamat hari na . ekai case
thanks owa 5 star ewane. echchara wadi. man kalin gihin thiyenawa ewage steam boat. maharagama wawa gawa thiyena roof top eka.anna ewage ekak ona .
මම දන්නා තරමින් නාවල ස්ටීම් බෝට් එකක් තියනවා
මෙතන ශේප්.. එතනම සෙට් වෙන්නත් පුළුවන් වෙයි උඩ බාර් එක තිබ්බට.. Silver spoon, Pelawatta
තේ හැදිල්ල බාරව ඉන්නෙ IP මලයා තමාකෝ මූ
paw kiyala tea ekak hadala dunnama meki mawa tea boy karala.
man kiyala balanam. mata uda balan inna wenne view ekakwat nane . ekai mamama ekak baluwe. ane manda. mana sama mount beach yanna. koheda munta duralune. apitanam lagay

මම දන්නා තරමින් නාවල ස්ටීම් බෝට් එකක් තියනවා
kiwe ithin. kollo kiwata podi kollo newe hubby mage yaluwo tikakuy . api set ekatama eka mese innat ona. bar wenama tibbahamat hari na . ekai case

නාවල ඒ steamboat බිල්ඩිමේ උඩ තියෙනවා තව rooftop lounge එකක්. Ace pub කියන්නේ. decent පිට බොන්න පුළුවන්. හැබැයි එතන corkage free නෑ.
paw kiyala tea ekak hadala dunnama meki mawa tea boy karala.
![]()
කිරි තේ දහයක් විතර හදමු අපි දෙන්නා ඩබල් දාලා යමු මෙයාලා සෙට් වෙනකන්. මට ගෙවල් වලට ලගයි. 20min යන්නේ ඔයාව එක්කන් යන්න එන්න.![]()

ba. kollo denna mage yaluwo enisa man innat ona. 
5 star ba. samanaya ganak aulak na. cheapma wenna ona na. reasonable unanam hari
mun dennata rata drinks aran elawanna balune. math hithuwa eka. family room wat tibbanam hari