ඔව් ඒක හරි නෑ වගේ හින්ද මැකුවා..
දැන් පූල් එකට බැහැලා බෝලයක් පාස් කරනවා එක අරං ගිහිං පූල් එකේ එහා ගැට්ට ඇල්ලුවම ලකුණයි..
මොනවද මංදා මේ සෙල්ලං..

ඔය බෝල පාස් කරන එකනම් එක සැරයක් අපිත් කෙරුව කොල්ලෝ 4 ගානේ දෙපැත්තට බෙදිලා
පට්ට අමාරුයි බන් ඒකනම්.

දැන්ම පුරුදු වෙයන් එතකොට ලේසි වෙයි

වතිර පෙවිල කැහැ කැහ බෝලෙ අරං දගලනවා මුන්..![]()
ඊයා යකෝ උන් ගෙට් ටුගෙදර් කියල වතුර පාස් කරන ඒවද කරන්නේ
කැමතිනම් පාසැල මකපන්![]()

ගෙදර යන්න ඕනා සිංහලු.. අපි එහෙනම් කැපෙනවා. කෙල්ල රෙඩ් වොර්නින්ග් එකක් එව්වා මම එනකන් බලං ඉන්නේ කියලා. නැත්නම් රත්තටත් කොටලයි පස්ස බලන්නේ.
හොටෙල් එකේ සෙට් මෙනුද තියෙන්නේ නැත්තන් බුෆේ ද?
ගෙදර යන්න ඕනා සිංහලු.. අපි එහෙනම් කැපෙනවා. කෙල්ල රෙඩ් වොර්නින්ග් එකක් එව්වා මම එනකන් බලං ඉන්නේ කියලා. නැත්නම් රත්තටත් කොටලයි පස්ස බලන්නේ.
මම උන්ගේ උප්පැන්න බැලුවේ නෑ මිනිහෝ නිකං පෙනුමට කිව්වේ..