~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් කපපු පොස්ට් වල ස්ක්රින්ශෝට් එකක් ගැහුවා සාක්ෂි විදියට
    ශික් විතරක් මේකේ ඉන්න උන්ම සාක්කි දෙන්න පෝලිමේ යයි වගේ මට පේන විදිහට :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙප් කපපු පොස්ට් වල ස්ක්රින්ශෝට් එකක් ගැහුවා සාක්ෂි විදියට

    :baffled::baffled: ඒ වෙලාවෙ මන්නෙ මුවහත් කරනවා ඇති ,
    අර ගරුස්ට තනූජක මාම කෙටුව වගේම වෙන්නැති :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ශික් විතරක් මේකේ ඉන්න උන්ම සාක්කි දෙන්න පෝලිමේ යයි වගේ මට පේන විදිහට :angry:

    අඩේ මන්නේ බන් ඉස්සෙල්ලම රේප් කැපුවේ
    මේ කටුස්සාගේ වැඩ නිසා අහිංසක මාවත් ගස යනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled: ඒ වෙලාවෙ මන්නෙ මුවහත් කරනවා ඇති ,
    අර ගරුස්ට තනූජක මාම කෙටුව වගේම වෙන්නැති :baffled:
    ගරුසත් නැත්තේ ඒක තමා එහෙනං :no: අනේ අපේ ගරුස් :(

    දැන් ඉන්න පරිපාලනේ තමා වගකියන්න ඕනේ, අපි නං නෑ ඕවට.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒකනේ ඉතින්, දවල්ටත් කෑම හම්බෙනව ඇති එහෙනං. :oo: වැඩේ සෑහෙන ලාබයි කෑම වලින්ම සෑහෙන ගානක් ඉතුරුයි නෙ.
    නෑ, දවල්ට නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ මන්නේ බන් ඉස්සෙල්ලම රේප් කැපුවේ
    මේ කටුස්සාගේ වැඩ නිසා අහිංසක මාවත් ගස යනවා

    උබත් ඉවරයි එහෙනං, සමාවක් ගන්න පුලුවන් සාක්කි කාරයෙක් විදියට කටුස්සට විරුද්දව ඉදිරිපත් වෙලා :nerd:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබත් ඉවරයි එහෙනං, සමාවක් ගන්න පුලුවන් සාක්කි කාරයෙක් විදියට කටුස්සට විරුද්දව ඉදිරිපත් වෙලා :nerd:

    මාත් දැක්කා ඕකා කසිප්පු කාලක් අරන් අරුගේ අම්මට බැන බැන යනවා :sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ශික් විතරක් මේකේ ඉන්න උන්ම සාක්කි දෙන්න පෝලිමේ යයි වගේ මට පේන විදිහට :angry:

    :growl::growl::growl:
    ඉස්ටුවගේ දේපල වලින් කොටසක් දෙනවනම් සද්ද නැතුව ඉන්නම්