~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දාල වැඩක් නෑ බන්
    මම වැඩියේ කොහෙවත් ගිහිනුත් නෑ :lol::lol::lol:
    අර ලස්සන garden එකක් හදල තියෙන්නේ. එහෙ පල

    ගෙදර :baffled:කාගෙ ගෙදර :oo:

    තවත් ප්‍රශ්නයක් :baffled::rofl::rofl:

    tenor.gif


    මෙහෙ ගෙදර තමා. නෑදෑ ගෙදරක ඉන්නේ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අරුන් ටික අරක නවත්තන්නෙම නැනේ
    නොන්ස්ටොප් කුනුහරොඅ
    අපෝ.. මම පැත්තේ ගියේ නෑ

    :rofl::rofl::baffled: රෑට මොනව දෙන ඇත්ද , පීස එකක්, කොත්තු රොටී :baffled:
    දෙනවා දෙනවා.. කැමති දෙයක් දෙනවා :baffled:

    නෙස්කැෆේ මැෂින් එහෙම හයිකරලා නැද්ද :oo:
    නෑ, හැබැයි කියලා හදා ගන්න එකෙක් ඉන්නවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::baffled: රෑට මොනව දෙන ඇත්ද , පීස එකක්, කොත්තු රොටී :baffled:
    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉවරද? :rofl:

    කොහේ?
    කිට්ටුව සත්තු වත්තක් තියනවා.
    වෙලාවක ඒකටවත් යන්ඩ ඕනේ :rofl::rofl:
    නම දන්නේ නෑ, අහල කියන්නම්

    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.
    අපිත් ඉතින් ඔය හිටපුගමන් එහෙම කරනවා. ලොකු වැඩක් තියෙද්දී, ගොඩක් අය වැඩ කරද්දී
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමහර සොෆ්ට්වෙයා කම්පැනි වල නං කෑම ඕඩර් කරලා ගේන්න පුළුවන් කම්පැනියට බිල දාල රෑ ඉන්නවනං.

    ඔඩිට් ෆර්ම් වල දෙනවා ඔහොම
    ඉස්සර අපිත් සබ්මැරින්, පිසා ගෙනත් කනවා වැඩ වැඩි දවස් වල රෑ ඉද්දි.
    කාල 9ට විතර කැබ් වලින්ම ගෙවල් වලට යනවා :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ.. මම පැත්තේ ගියේ නෑ

    දෙනවා දෙනවා.. කැමති දෙයක් දෙනවා :baffled:


    නෑ, හැබැයි කියලා හදා ගන්න එකෙක් ඉන්නවා.

    හෙෂනයා පොස්ට් එඩිට් කරලා අරු කුණුහරප තනියම කිව කියල කියනව
    අරු හොදයි ඌ එක්ක බලද්දී