~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කෝ දිලිසෙන දෙනෙත ඔබේ :baffled:


    :baffled:අවතාරෙ background එක අයින් කරන්න ගිහින් දිලිසෙන දෙනෙතට කෙලවුනා..ආයිත් හදන්න වෙනව..size හදල දෙන්න පුතී හාද
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අලුතෙන් thread එකක් දාන්න හොදම වෙලාව මොකක්ද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    අලුතෙන් thread එකක් දාන්න හොදම වෙලාව මොකක්ද

    පන්දර1 2 වගේ හොදයි.
    නිදහසේ ෆේක් එකක් එහෙමත් හදාගෙන ටැග් දෙක තුනක් ගත්ත හැකි..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පොටෝසොප් තියෙනවද :oo:


    නෑ..බං මට ඒකෙ වැඩ දාන්න බෑනෙ..අවුලක් නෑ gif එකක size හදාගන්න සරල ක්‍රමයක් තියනව නම් කියපන් මම කරල බලන්නම්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පාන්දර 1

    පන්දර1 2 වගේ හොදයි.
    නිදහසේ ෆේක් එකක් එහෙමත් හදාගෙන ටැග් දෙක තුනක් ගත්ත හැකි..


    එච්චර ආතල් thread එකක් නෙවෙයි අධ්‍යාපනික එකක්..type කරල තීන්නෙ...ටයිප් කරන්න දෙයක් නෑ photo වගයක්