හාමිනේගෙන් කොසු පාර කන්න තමා වෙන්නෙ රස්සාව නැති කරගෙන
අන්න හරි අපි බොමු කිරි තේ එකක්
අනිද්දා පෙරහැර නේ?නිකං උඹව අවුස්සල බලන්න....
කෝ?තේ ගෙනාවෝ බීල රස කොහොමද කියමුකො බලන්න
කුකුලා අතේ තියන් ආවේ මිනිහෝ. .![]()
කුක්කට මාව මතක් වෙන්නෙ දේවාලේ ගෙවන්න තියෙන ණය කන්දරාව ගැන මතක් කරලා බැංකුවෙන් ලියුම් එනකොට
තේ ගෙනාවෝ බීල රස කොහොමද කියමුකො බලන්න
ෂඃ මරු තේ එක නෙ
ඉස්ටු බැන්ද දවසට හාමිනේට වාසියි
කෝ බලමුෂඃ මරු තේ එක නෙ
ඉස්ටු බැන්ද දවසට හාමිනේට වාසියි
- ඉතිං බිමිං තියහං... කටුස් ඔය මන්නේ අරන් වරෙන්... අද දවල්ට චිකන්....
මේ එනවා මේ එනවා .. මෙන්න මන්නේ.. මම ගල් තුනක් තියල ලිපක් බඳින්නං දේවාලේ පිටිපස්සේ උබ ඉස්ටුවාව බදින්නෙ කටූ එහෙනං, එක වයසෙනෙ දෙන්නම
apita koinda ohoma wasanawak udema muna balala wedata ekka yanna
hiina tibunata kotiyak![]()
Good morning....
ආතලා, මුත්තල, කිරි අත්තල ටික උදේ පාන්දර මොකෝ කරන්නෙ![]()
good morning ....
කුකුලා අතේ තියන් ආවේ මිනිහෝ. .![]()
කෝ බලමුෂඃ මරු තේ එක නෙ
ඉස්ටු බැන්ද දවසට හාමිනේට වාසියි

උබ ඉස්ටුවාව බදින්නෙ කටූ එහෙනං, එක වයසෙනෙ දෙන්නම
බෑ ගෝමරමලීට බහ දීල ඉවරයි![]()
බෑ කියනවනෙ