~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Matath hithenawa. E kale api yanatham 15k witara ekathu karagaththa eka loku deyak mehema baladdi

    mama oya partya organaize kala nam me deweni party eka :baffled::P

    එන එකෙක් වරෙවු කියල දිනයක් දෙන්ඩ තිබුනා
    ඒ උනාට ඊට පස්සේ හිත් අමනාපකම් වෙනවනේ :sorry::sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කෝ කොබා???? අර කටුස්සට හොරෙන් කරපන්. ඌ පලවෙනි දවසේ ඉදලම කිව්වේ ඕක වෙන්නේ නෑ කියලා. :yes:
    ඉරිසියාව ඒ කෙල්ලට ගෙදරින් එන්න දෙන්නේ නැති නිසා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කෝ කොබා???? අර කටුස්සට හොරෙන් කරපන්. ඌ පලවෙනි දවසේ ඉදලම කිව්වේ ඕක වෙන්නේ නෑ කියලා. :yes:
    ඉරිසියාව ඒ කෙල්ලට ගෙදරින් එන්න දෙන්නේ නැති නිසා

    කොබාට වෙච්ච දෙයක් නෑ
    ඔට්ටුවට බයේ හැන්ගිලාද කොහෙද :baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෝ කොබා???? අර කටුස්සට හොරෙන් කරපන්. ඌ පලවෙනි දවසේ ඉදලම කිව්වේ ඕක වෙන්නේ නෑ කියලා. :yes:
    ඉරිසියාව ඒ කෙල්ලට ගෙදරින් එන්න දෙන්නේ නැති නිසා

    Aparade rathu mamata kandy wala hotel ekak thibuna nam eke set wenna thibuna
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Matath hithenawa. E kale api yanatham 15k witara ekathu karagaththa eka loku deyak mehema baladdi

    අක්කන්ඩිය බිය නොවන්න. . කට්ටිය ගෙන්වන සැටි මම පෙන්වමි. . :rolleyes:

    හරියට දිනේ කිව්වනම් මන් කට්ටියව සෙට් කරන්නම්. . :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කොබාට වෙච්ච දෙයක් නෑ
    ඔට්ටුවට බයේ හැන්ගිලාද කොහෙද :baffled::baffled:
    ඌට හීනෙන් පේනවා ඇති පිස්තෝලයක් ඉස්සරහා හෙළුවෙන් නටන හැටි