~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Matath hithenawa. E kale api yanatham 15k witara ekathu karagaththa eka loku deyak mehema baladdi
    මෙතන ඉන්නෙ නිකන් අච්චාරුවක් වගේ සෙට් එකක් නෙ. ඔන්න බොන සෙට් එකක් වගේ නං මොනව නැතත් බෝතලේ බලාගෙන හරි එනව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අක්කන්ඩිය බිය නොවන්න. . කට්ටිය ගෙන්වන සැටි මම පෙන්වමි. . :rolleyes:

    හරියට දිනේ කිව්වනම් මන් කට්ටියව සෙට් කරන්නම්. . :yes:
    beela gu karana set ekakda :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙතන ඉන්නෙ නිකන් අච්චාරුවක් වගේ සෙට් එකක් නෙ. ඔන්න බොන සෙට් එකක් වගේ නං මොනව නැතත් බෝතලේ බලාගෙන හරි එනව.

    සෙට් වෙමු රෙඩාගේ හෝටලේ? බොන උන් බීපුදෙන්.. නොබොන අය පූල් එකේ සෙල්ලම් දාමු..?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Aparade rathu mamata kandy wala hotel ekak thibuna nam eke set wenna thibuna

    දුර හිතන් නැතුව වරෙන් බන්. . කලින් තිබ්බ ඒවලට කොහෙ කොහෙ එවුන්ද ආවේ බන්. .
    මේපාර නික් එයි පොර අනුරාදපුරේ. . සොහොනවත් ගෙන්නන්නම්. .

    තව පෝලිමක් ඉන්නවා උබලා දවස කිව්වනම් කට්ටියටම කියන්න තිබ්බා. . ;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙතන ඉන්නෙ නිකන් අච්චාරුවක් වගේ සෙට් එකක් නෙ. ඔන්න බොන සෙට් එකක් වගේ නං මොනව නැතත් බෝතලේ බලාගෙන හරි එනව.

    එහෙම නෑ බන්. අපිත් ඕනේ තරම් යනවා බොන තැන් වල. කොටින්ම මම නිත්‍ය සාමාජිකයෙක් ඔය හැම සෙට් එකේම. යන්න පුලුවන්නම් යනවා.
    ගියේ නැත්නම් බිපු උන්ට බඩු වැඩිඋන ගමන් එක එකා call කරනවා. එකම එකා දෙතුන් පාරක් call කරනවා. :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌට හීනෙන් පේනවා ඇති පිස්තෝලයක් ඉස්සරහා හෙළුවෙන් නටන හැටි

    කොබාට නටන්ඩ නම් පිස්තොලේ ඕනේ නෑ නලාවක් පිම්බනම් හරි :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලලා කියන්නම් මචන්. පීඑම් කරපන්කෝ විස්තර

    විස්තර ඉතින් AX එකෙක් ඕනේ ෆ්‍රීලාන්ස් කරන්ඩ
    පොඩි පොඩි වැඩ තියෙන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එහෙම නෑ බන්. අපිත් ඕනේ තරම් යනවා බොන තැන් වල. කොටින්ම මම නිත්‍ය සාමාජිකයෙක් ඔය හැම සෙට් එකේම. යන්න පුලුවන්නම් යනවා.
    ගියේ නැත්නම් බිපු උන්ට බඩු වැඩිඋන ගමන් එක එකා call කරනවා. එකම එකා දෙතුන් පාරක් call කරනවා. :lol:

    :lol::lol::lol: