ඔය සෙට් එකේ එකක් අවතාරෙට දාගනින්කො
අනේ පල. තොට නුවර එන්න කිව්වා. එකටවත් මොකුත් කිව්වේ නෑ. දැන් දෙවැනි එකක් කියනවා.




උබට හදල දෙන්න බැරි නම් බැ කියහන්
ආය හදන්නෙ නෑ බොට තමා කිව්වේ. උබට මුල අමතකයිනේ... මට මේ මුල හොයාගන්න විදිහක් නැතුව ඉන්නේ බොට පෙන්නන්නමට නෙවේ වෙන එකෙක්ට කියන්න ඇති. මම නං එහෙම එකක් දැක්කේ නෑ
බොට තමා කිව්වේ. උබට මුල අමතකයිනේ... මට මේ මුල හොයාගන්න විදිහක් නැතුව ඉන්නේ බොට පෙන්නන්න
https://www.google.com/maps/@6.8590...4!1sCzpZ9UGWrNCKavdvgpXNNQ!2e0!7i13312!8i6656
ඔතන අව්ලක් නෑ. . සොහොනගේ පාටියවෙලේ ඔතන සෙට් වුනේ. .![]()
නෑ. මේකම තමාසංවාද මන්ඩපේට කලිං එකක්ද![]()
හොයාගන්න බෑහා හොයල පෙන්නපන්කෝ බලන්න
නෑ. මේකම තමා
හොයාගන්න බෑ
ගහනව උකුස්සට ඉලපතෙන් බොරු කියනවට
මැරුනොත් දේපල ටික මට නෙ

උබට ගැලපෙනම ඒවන් 

හායි![]()

මේ රොකට් එක වගේ යන ත්රෙඩ් එකේ කොහෙහරි මුල්ලක දාල දැන් කියනව මට එන්න කීවලුගහනව උකුස්සට ඉලපතෙන් බොරු කියනවට
