~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    onna fb inna kipadenek sadaha guess karanna dinananna taragayak wiwurta kala.ekata damme mage nama aru danagatta mudanagatta kiyala nahen adan na kiyala hithuwa 3,4 denek :lol:

    මේ මිනිහෝ.උඹට සිංහලෙන් කොටන්න බැරිද.ඔලුව විකාර වෙනවා මේවා කියවන්න ගියාම
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Biwwa yakoo..
    Wadila inne

    මට හිතුනා කුක්ක දේවලේ පිටිපස්සෙ අර පරණ අරක්කු බෝතලේට කහට ටික පුරවද්දිම මොකෙක් හරි එකෙක් ඕක බීලා වෙරි වෙයි කියලා :rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ba miniho iwasapan heta lapa format karanakan etakan ba :eek:

    එල.මමත් වින්ඩෝස් දාන්න ඕනි.ඊයෙ පෙරේදා වින් 8 දැම්මා.මල විකාරයක් ඒක.10 එකක් බේතකට හොයාගන්න නෑනේ අපේ එක මූසලයෙක් ගාව.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕක තමයි කියන්නේ අතේ තියන දේ කටට දාගන්න පින නෑ කියලා.අර ඩෙක්ස්ටොප් එක අටවගත්තනම් ගොඩනේ.

    මේකට මාසෙටම මෙගාබයිට් 450යි.ඩෙස්ක්ටොප් එකෙ ගිගාබයිට් එකකට ඊයෙ වෙච්ච දෙයක් නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල.මමත් වින්ඩෝස් දාන්න ඕනි.ඊයෙ පෙරේදා වින් 8 දැම්මා.මල විකාරයක් ඒක.10 එකක් බේතකට හොයාගන්න නෑනේ අපේ එක මූසලයෙක් ගාව.
    dowan karanna data naddaban office eke??:baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේකට මාසෙටම මෙගාබයිට් 450යි.ඩෙස්ක්ටොප් එකෙ ගිගාබයිට් එකකට ඊයෙ වෙච්ච දෙයක් නෑ

    මගේ නම් නෙට් කනෙක්ශන් එක කපලා.සහෘද තෙමේ බිල ගෙවලා නෑ.ෆෝන් එක කනෙක්ට් කරන් මේ එන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකට මාසෙටම මෙගාබයිට් 450යි.ඩෙස්ක්ටොප් එකෙ ගිගාබයිට් එකකට ඊයෙ වෙච්ච දෙයක් නෑ
    ඒක ඩෙස්ක්ටොප් එකේ වැරැද්ද නෙවේ උඹ අනං මනං සයිට් වලට ගිහින් එක එක ජාති බලන්නේ නැතුව ඉන්න ඕනේ :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක ඩෙස්ක්ටොප් එකේ වැරැද්ද නෙවේ උඹ අනං මනං සයිට් වලට ගිහින් එක එක ජාති බලන්නේ නැතුව ඉන්න ඕනේ :D

    ඒක තමයි. මු වැල බලල ඩෙස්ක්ටොප් එකට බනිනවා