මොන බඩුද

ඒක නෙමෙයි රතුමාමා තොරතුරු තාක්ශණ ගුරුවරයෙක් කියලා ස්වාමි උපුලානන්ද කිවුවා.ඇත්තද ඒක?

ඒවා සතොසේ තියෙන්නේ මිනිහෝ. .![]()
ඔව් ටෙක් ශ්රී ලංකා එකේ උගන්නන්නෙ මම..
බිස්නස් එකට ඕන බඩු ටික. . දැන්ම ගන්නේ නැද්ද? නැවේ එන්නත් මාසයක් යයි. . ක්ලියර් කරලා ගෙන්න සතියක් යයි. .![]()
ugenma ahapanවෙලාවක් එහෙම කියන්නෙ නැද්ද![]()


ඒක බංකොලොත් වෙලා වහලා දාල නේද මිනිහෝ.
ugenma ahapan
umbane dan thread eka dala tyenne. coordinate karaganilla![]()


ehema ekak newei.මන් මොකටද කෝඩිනේට් කරන්නෙ ත්රේඩ් ආරම්බක ඉන්නෙ![]()
ehema ekak newei.
katusuda thread ekak danna kiyala kiwwa. uta hangenna dunne nea. heta dannama wenawa. u innawada?????
මම උට කියල දම්මන්නන් වැඩේ ඉවරයි නෙ.