~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මෙතන ඉන්න් උන්ගේ වයස් ටික කියාගෙන පලයල්ලකො බලන්න..
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled:sathiyakata serayai dakinneth.welawakata epa wenawa
    eelanga hambunama nikan kata karapan. flirt epa. ahapan wistara. umbe issaraha wada gana confuse kiyapan. course eka amarui kiyapan. subject gana kiyapan. gedara indala yanna bea hithenawa kiyapan. eth yanna wenawane kiyapan. eyage plan ahapan. kiyawapan tikk wadiyen ;)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මොකටද
    මට 24 යි

    නිකං තොපි කීයේ කියේ උන්ද බලන්න..
    මම මේකේ ඉන්න එක වහුකුණු බල්ලෙක්ගේ විස්තරයක් දන්නේ නෑනේ..
    තෝ බැදලද..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Pm බොක්ස් වල ෆුල් වෙලා තියෙනකොටත් ඇඩ්ඩියා කොහොමද මිනිහෝ pm එවන්නේ..