~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොන බඩුද

    බිස්නස් එකට ඕන බඩු ටික. . දැන්ම ගන්නේ නැද්ද? නැවේ එන්නත් මාසයක් යයි. . ක්ලියර් කරලා ගෙන්න සතියක් යයි. . :)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක නෙමෙයි රතුමාමා තොරතුරු තාක්ශණ ගුරුවරයෙක් කියලා ස්වාමි උපුලානන්ද කිවුවා.ඇත්තද ඒක?

    ඔව් ටෙක් ශ්‍රී ලංකා එකේ උගන්නන්නෙ මම..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බිස්නස් එකට ඕන බඩු ටික. . දැන්ම ගන්නේ නැද්ද? නැවේ එන්නත් මාසයක් යයි. . ක්ලියර් කරලා ගෙන්න සතියක් යයි. . :)

    පිස්සුද මිනිහෝ එහෙම ගෙන්නනන පුළුවන්ද වාහන..
    අරූ තාම ප්ලැටිනම් එක එක්කවත් කතා කරන් නැතුව..
    ඕකට වෙනමම වැට් නම්බර් එකක් ඕපන් කරන්නත් ඕනේ..
    කඩේට ගිහිං පොල් ගේනවා වගේ බිස්නස් පටන් ගන්න පුළුවන්ද මිනිහෝ...
    උඹ හෙට අනිද්දට ගිහිල්ලා ඌව හම්බ වෙයං..
    වැඩේ පටං ගන්න තව කොච්චර දේවල් කරන්න තියෙනවද?