පිස්සුද මිනිහෝ එහෙම ගෙන්නනන පුළුවන්ද වාහන..
අරූ තාම ප්ලැටිනම් එක එක්කවත් කතා කරන් නැතුව..
ඕකට වෙනමම වැට් නම්බර් එකක් ඕපන් කරන්නත් ඕනේ..
කඩේට ගිහිං පොල් ගේනවා වගේ බිස්නස් පටන් ගන්න පුළුවන්ද මිනිහෝ...
උඹ හෙට අනිද්දට ගිහිල්ලා ඌව හම්බ වෙයං..
වැඩේ පටං ගන්න තව කොච්චර දේවල් කරන්න තියෙනවද?
ඌගේ රිජිස්ට්රේශන් එකක් තියෙනවා නේද? ඇයි ඌ වැට් ගෙවන්නේ නෑලුද?
නැත්තන් අලුතෙන් රෙජිස්ටර් කරලා අලුත් වැට් නම්බර් එකක් ගන්නද හදන්නේ?
උබ ඕවා තියෙනවා කිව්ව නිසයි මන් ඇහුවේ. .
ඔයටික හරිනම් වොරන්ටි දෙන්න පුලුවන්ද කියන එකත් බලලා ඕඩර් කරන්නයි තියෙන්නේ. .
ඔක්ශන් ගත්තනින් පස්සේ නැවට දාලා මෙහෙට එද්දි මාසයයි සතියක් වගේ යයි. . ක්ලියර් කරගන්නත් සතියක් යයි. . එතකොට මාස එකහමාරයි. . රෙජිස්ටර් කරලා වැට් නම්බර් ගන්න යන කාලෙත් බැලුවම සේරටම මාස දෙකහමාරක් වත් යයි. .

na
මම උට කියල දම්මන්නන් වැඩේ ඉවරයි නෙ.
මගෙන් ගුටි නොකා දාන්නයි කිවේ ත්රෙඩ් එක
campus giyama unwa amathaka karailu.edain passe ahuwe na
eeta passe u kiwwa ada nam bea kiyala.
monawa karannada