~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    eketh heti.mata aduma thawa 5yr wath yanawa marry karanna

    තව අවුරුදු 5කින් බඳින්නේ කොහොමද මිනිහෝ උඹ කැම්පස් ගිහිලා ඩිග්‍රී එක ගන්නකොටම අවුරුදු 5 ගිහිල්ලා.අම්මා තාත්තගෙන් කන්න බලාගෙනද උබ බඳින්න හදන්නේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යකෝ මං හිතුවේ බොට 30ක් 32ක් ඇති කියල...
    ඔය වයස වෙද්දිම බිස්නස් කරලා කෙලවෙලා ණය වෙලත් ඉවරද මිනිහෝ..

    කෙලවෙලා නය වුනෙනම් නෑ බන්. . බිල්ඩින් එකක් හදලා ඉල්ලන් කෙලෝ ගත්තා. .
    ඒක හදන වෙලේ මාසෙකට 150000ක ඉන්කම් එකක් තිබ්බා බන්. . ඒකයි බය නැතුව ලෝන් දැම්මේ. .

    පස්සේ මුලු මොරටුවෙම ෆර්නිචර් බිස්නස් එක වැටුනා. . නයවෙල හිටපු එවුන්ගේ ශොප්ස් ටිකයි ගෙවල් ටිකයි වාහන ටිකයි සින්න වුනා. .
    සමහරුන්ගේ තිබ්බ සේරම දේපලා විකුනලත් නය ගෙවන්න බැරි තැනට පත්වුනා. . උන් රට පැන්නා. .
    මම දන්න හත් අටදෙනෙක්ම ඉවරයි. .
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mage malli ipadune sathiyakata kalinne.
    umbala namakuth haduwe :dull::baffled:

    ඒ මොකක්ද ඒ.
    සිරාවටම මම දන්න පොරක් ඉන්නවා.ඌට ළමයි 4ක් ඉන්නවා.තුන් වෙනියයි හතර වෙනියයි අතර වයස් පරතරය අවුරුදු 23ක්