~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ... පව් ඔයි..
    ඌ මානසිකව වැටිලා දණහිස් තුවාල කරගෙන, නැගිට ගන්න බැරුව, පපුව අල්ලන් අඩ අඩ ඉඳලා කියනවා ඉවසීමලු. ඌම කිව්වේ මම එක අතින් type කරන්නේ කියලා. බොරුවට කියනවා කන ගමන්ලු. sure එකටම පපුව අල්ලන් බිමදිගවෙලා type කරන්න ඇත්තේ...
    821871ae847a2f835e1f6877c8637b15d27bfe0d51e557061a5f848ac94d12ed

    සමහර විට තරහ ගිය පාර මිට මොලවලා බිත්තියකට ගැහුවද දන්නෑ තනි අතෙන් ටයි කරන්ඩ :baffled::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    katusso pm eka ewapan welawa dala.

    kukkage thred ekata first comment damma nisa
    post 750 k dakwama yanna puluwan una. mata dan saruyi adayama post count wadi una nisa :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    katusso pm eka ewapan welawa dala.

    kukkage thred ekata first comment damma nisa
    post 750 k dakwama yanna puluwan una. mata dan saruyi adayama post count wadi una nisa :P

    කටුස්සි කියනවා මට pපස්සෙ වැඩිම පෝස්ට් දාල තියෙන්නෙ සීරිස් එකේම මැස්සලු,
    ඒ හ්න්දා මැස්සට දාන්ඩ කියනවාලු, මැස්සා බෑම කියනවානම් ඌ දාන්නම්ලු ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සි කියනවා මට pපස්සෙ වැඩිම පෝස්ට් දාල තියෙන්නෙ සීරිස් එකේම මැස්සලු,
    ඒ හ්න්දා මැස්සට දාන්ඩ කියනවාලු, මැස්සා බෑම කියනවානම් ඌ දාන්නම්ලු ,
    මැස්ස තමා දෙවනිටට ඉන්නෙ :P අපි මැස්සට ඒ අවස්ථාව දෙන්න ඕනේ නැත්තන් හරි අසාධාරණයක් වෙන්නෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    katusso pm eka ewapan welawa dala.

    kukkage thred ekata first comment damma nisa
    post 750 k dakwama yanna puluwan una. mata dan saruyi adayama post count wadi una nisa :P
    හාපෝ ෆස්ට් පෝස්ට් එක හින්ද තමා මේ ත්‍රෙඩ් එකම මුස්පේන්තු උනේ :P සාරත් යන්න ගියෙ ඒක තමා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැස්ස තමා දෙවනිටට ඉන්නෙ :P අපි මැස්සට ඒ අවස්ථාව දෙන්න ඕනේ නැත්තන් හරි අසාධාරණයක් වෙන්නෙ :yes:

    ඒ වුනාදා ලේඩිස් ෆස්ට්, මේ ත්‍රෙඩ් එකෙන්ම උයා කෙල්ලෙක් කියා තහවුරු වුනේ,
    ඒ හින්දා උයා දාන්ට :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාපෝ ෆස්ට් පෝස්ට් එක හින්ද තමා මේ ත්‍රෙඩ් එකම මුස්පේන්තු උනේ :P සාරත් යන්න ගියෙ ඒක තමා

    බලපන් 18000පන්නලත් ස්ලෝ කිය කියා හ්ටියේ නෑ, කලිං ඒවෙ 13000ට කලිංම ස්ලෝ කිය කියා හිටියනේ, මගේ අත්ගුනේ තමා ඔය :yes::P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    බලපන් 18000පන්නලත් ස්ලෝ කිය කියා හ්ටියේ නෑ, කලිං ඒවෙ 13000ට කලිංම ස්ලෝ කිය කියා හිටියනේ, මගේ අත්ගුනේ තමා ඔය :yes::P
    දැන් මේක slow වෙන්නද ඕනේ? හිටුකෝ gif ටිකක් හොයාගන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපන් 18000පන්නලත් ස්ලෝ කිය කියා හ්ටියේ නෑ, කලිං ඒවෙ 13000ට කලිංම ස්ලෝ කිය කියා හිටියනේ, මගේ අත්ගුනේ තමා ඔය :yes::P
    කලිනුත් ස්ලෝ වෙලා තිබුනෙ නෑ හදිස්සි අල්ලලා ත්‍රෙඩ් දැම්ම නෙ අපි එපා කියද්දී.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට එඩිට් කරන්න ගියහම එපා වෙනවා හලෝ. :no:
    දැනුත් එඩිට් කරන්න ගියාම විනාඩියක් විතර යනව නෙ. මම නං එඩිට් කරන්නෙ නෑ අලුතෙන් පෝස්ට් එක දාල කලින් එක මකන එක කරන්නෙ