හම්මෝ... පව් ඔයි..
ඌ මානසිකව වැටිලා දණහිස් තුවාල කරගෙන, නැගිට ගන්න බැරුව, පපුව අල්ලන් අඩ අඩ ඉඳලා කියනවා ඉවසීමලු. ඌම කිව්වේ මම එක අතින් type කරන්නේ කියලා. බොරුවට කියනවා කන ගමන්ලු. sure එකටම පපුව අල්ලන් බිමදිගවෙලා type කරන්න ඇත්තේ...
![]()
සමහර විට තරහ ගිය පාර මිට මොලවලා බිත්තියකට ගැහුවද දන්නෑ තනි අතෙන් ටයි කරන්ඩ





