~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂

    :love:

    utHrlAh.jpg



    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...​
    :love:
    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී (link) ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... සංවාද මණ්ඩපයේ හත්වැනි පිය සටහන මෙසේ ආරම්භ කරන්නෙමු.
    :love:
    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 01 link click here)



    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 02 link click here)



    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 03 link click here)



    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 04 link click here)



    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 05 link click here)


    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 06 link click here)


    :love:

    අලුත් පියවරක් ඉදිරියට තබන්නේ හැකිතාක් පවතින නූල භාවිතා කිරීමෙන් පසුවය.
    මෙවරද ඒ අනූව යමින් අධික තදබදයක් නිසා මෙම අලුත් පියවර තබන්නෙමු.
    ඒ අනූව මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 7 ආරම්භ කරන වගයි...

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    සුවිශේෂීත්වය -


    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    :love:
    අපි කතා කරමු... :cool:
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

    :love::love::love:
    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂



    මෙහි පැමිණි අපේ සහෘදයන්ගේ ඉහළම ප්‍රමාණයක් පෝස්ට් දැමූ ඔබලා මෙන්ම එකම එක පෝස්ට් එකක් දැමූ අයද සිහිපත් කරන අතරතුර නරඹන ඔබටද සහෘදයන්ගේ එකතුවට එක්වන්න ආරාධනා කරන්නෙමු..
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂

    :love:

    utHrlAh.jpg



    7 weni eka daddi aya post gana balala aluthen awa ayage photosth add karanna
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී (link) ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... සංවාද මණ්ඩපයේ හයවැනි පිය සටහන මෙසේ ආරම්භ කරන්නෙමු.
    :love:
    කෝ කොහෙද? :oo::dull:
    ..