~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නිකන් අහන්නේ.. නුල් 6යෙම overall බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකෝ වෙන්නේ මේ පැත්තේ?
    මොන ගොඩටද අපිව මේ දාන්න යන්නේ?
    :confused::confused::confused:

    දවස් ගාණකට පස්සේ මේ පැත්තේ පස් පෑගුවේ..
    මේ දවස් වල මොනවද වෙන්නේ කියල සාරාංශයක් දෙන්න පුලුවන් අෑයෙක් ඉන්නවද?

    බේබි කොට් එකක් ගත්තද බන්? :dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මම නිකන් අහන්නේ.. නුල් 6යෙම බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. photo ekata 50k wenakan add karanna puluwan

    2. mul thread1 hitapu 22k gold membersla.

    3. 18k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona

    4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )


    5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa

    මම නිකන් අහන්නේ.. නුල් 6යෙම overall බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?
    :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෙඩා 36ක්ද, රතු මාමේ වයස කීයද

    ඊලගට පවුල් කාරයා වෙන්ඩ ඕන,

    ඉට පස්සෙ උපුල් මාම සමග මලිංග අයිය :rolleyes::rolleyes:

    ඇයි අපේ කුමාරත් ඉන්නේ. . :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම නිකන් අහන්නේ.. නුල් 6යෙම overall බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?

    ai deyyane thiyene wadima 18 denawa aniwa gannawa. e athara inna gold memberslanam e aya ayin karala inaga 18 dena salakanawa. kalin nulen 10k gannawa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බේබි කොට් එකක් ගත්තද බන්? :dull:

    ආහ්..ඒ ගොඩක් පරණ සීන් එකක් බන්.. මට නෙමෙයි අපේ නංගි කෙනෙක්ට එයාගේ බබාට තෑගි දෙන්න මගේ ගානෙ. ... පස්සේ බේබිකෙයා එකෙන් එකක් අරන් දුන්න අර 18,000 වගේ තියෙන එකක්..