මොකෝ වෙන්නේ මේ පැත්තේ?
මොන ගොඩටද අපිව මේ දාන්න යන්නේ?
![]()
දවස් ගාණකට පස්සේ මේ පැත්තේ පස් පෑගුවේ..
මේ දවස් වල මොනවද වෙන්නේ කියල සාරාංශයක් දෙන්න පුලුවන් අෑයෙක් ඉන්නවද?

reda ge wayasa keeyada? ara otuwekuth inne.![]()


කැරට් කීයේ ගෝල්ඩ් ද? කැරට් 22 ද 24 ද?
හදිස්සියකට උකස් කරන්න පුලුවන් ද ඒ ගෝල්ඩ් ?
අනේ මගෙ හොඳ නැන්දකියල දුන්නට ස්තුතී
![]()
1. photo ekata 50k wenakan add karanna puluwan
2. mul thread1 hitapu 22k gold membersla.
3. 18k danawa thread seragema post count1 balala wadima 10. e athara gold membersla innawnam inaga ayat awasthawa denawa. habay seragema post count eka 200ta wadawath wadi wenna ona
4. pasugiya thread1 wadima post dapu 10 denata aniwarayen inaga thread1 pic ekata gannawa. mulin 2 saha 3ta ayathnam e 5 inaga ayata awasthawa denawa ( habay post 100ta wada wadi wenna ona )
5. digatama thread 8 kata wada enne natiwa eka post1k wat damme nattam post count wadi unath ayin karala aluth ayata awasthaw denawa
මම නිකන් අහන්නේ.. නුල් 6යෙම overall බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?

ah eme innne buwa.api hithuwe parana piyanowa ussan awith gedarin marum kewa wadda kiyala


රෙඩා 36ක්ද, රතු මාමේ වයස කීයද
ඊලගට පවුල් කාරයා වෙන්ඩ ඕන,
ඉට පස්සෙ උපුල් මාම සමග මලිංග අයිය![]()

මම නිකන් අහන්නේ.. නුල් 6යෙම overall බලලා වැඩිම 20ට වගේ මොකුත් නැද්ද?
බේබි කොට් එකක් ගත්තද බන්?![]()