~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ayabthawa tikakin ekkenek awilla mul ekama kiyay oka kawadawat iwara karanna wen na. Man oyata wada tikak wadimal anika danata methana inna ekama ganu kenane. Upul mama thama thread eka patan gaththe. Enisa tikak respect karala api kiwa de salakillata ganna. Echcharai man yanawa aya kiyan na

    මටද කියන්නෙ :dull:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හා හා ඉතිං සාදාරනනං කමක් නෑ, :D:D

    අර කලිං කීවට ඒකෙ බරපතලෙ තේරුනෙ දැන් :nerd::nerd::dull:

    punchi moleta terum yanna wela yanawa:oo:

    අයින් වෙලා පයින් යමු පුති මෙතන වලියක් .ඉන්න එකම ගෑනු පරානේ හැමෝම එක්කම රණ්ඩු වෙනවා කියලයි මන් දැක්කේ :(
    lol...
    ඕන් කටුස්සට පාට් ටයිම් ජොබ් එකකුත් සෙට් වෙලා :baffled::baffled:
    puluwamnam ekatat burapan pin keteta wage. hapoo mehemat kukkek::rolleyes:

    ඇයි යකෝ එකපාරට වැඩට ආවේ නැත්තන් සේවය හැර ගියා සේ සලකනවා කියන්නේ අහවල් එක එකා යුස් කරලද?

    a hinen baya wela ninden negitala ban
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ තමා අදහස කිවේ කාටවත් විශේෂ සැලකිලි නෑ ඇක්ටිව් නැත්තන් කෙලින්ම දොට්ට :yes:

    ෆයිනල් නොවන ඒවා සිංහලට පරිවර්තනය කරන්න බෑ මට, අන්තිමට මට වෙන වැඩක් නැතිවෙයි වෙනස් වෙන වෙන සැරේ ඕව එඩිට් කරන්න. සයෝ දැන් මෙච්චර කල් මේකේ චැට් කරේ සිංග්ලිෂ් වලින් නෙ ආය අද විතරක් සිංහල මොකටද.

    Thani post ekak thibbama passe dawasaka quote karanna lesi nisa qwe. Kauruhari translate karanna qwe sayo.

    Mama itin ehema ekak enakam adahas liwwa. Ituruwa sinhala ekak enakam innawa qwa.
    Mama umben illuwe udawwak widiyata.
    Ara eka parak GARRUS dapu thani post eka wage ona welawaka rule quote karanna puluwan nisa.(ara salli gewanna ona widiha wage. :P. )
    Photoshop magulak neweyi. Just post.
    :dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ත්‍රෙඩ් 5 ක inactive කියන්නේ මොකක් කියලද ගන්නේ :oo: එක පෝස්ට් එකක් දාල ගියා කියල ඇක්ටිව් කියන්න බෑ නෙ නේද :oo:

    Hari eka post ekath madinam post 50k gamu. Meka founder membersla hatiyata podi awasthawak dunne e gollontat. Thread 5kama post 50ta adunam ayin karamu. Harine etakota.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Itin adahasa kiyala neane.

    Mama nam mulinma qwa mama e rule eka gana kata karanne mul rule tika sinhalen liyawila finalize karagattama kiyala. Variables wadiy.
    Ara kukkagen ehema adahasak ganna nm piliwelakata sinhalen single post one.

    Mama variable godak ekka adahas denne nea :no:

    Ow munta man type karapuwa theren nati nisai puluwan ekkenekta type karala danna kiwe. Mata puluwanam man kiya kiya inne na
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hari eka post ekath madinam post 50k gamu. Meka founder membersla hatiyata podi awasthawak dunne e gollontat. Thread 5kama post 50ta adunam ayin karamu. Harine etakota.
    අක්කගේ සිගිති මොලේ ෂෝක් :P:P(තරා ගන්න එපා හොදේ ඊලගට මටත් බනි ).ඔය වැඩේ කරපංකෝ ප්‍රශ්නේ ඉවරයිනේ
    උබලට මිනිස්සු වැඩිනම් මන් උපුලා වගේ උන් කපලා දාපන්