~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඔය පැටිනම් ගෝල්ඩ් පැත්තකින් තියල අලුතෙන් තෙඩ් එකක් දාහන්කෝ.
    මේ ඇටේ ස්ලෝව් වෙලා තියෙන්නේ :frown:

    කපපන් එහෙනම්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෙල්ලොත් ඉන්නවා :rolleyes::rolleyes:

    වැඩ කරන උනුත් ඉන්නවා :D

    අපිත් වැඩ කරන ගමන් තමයි මේ පැත්තට ගොඩ වුනේ. කෙල්ලෝ හිටියාට වැඩක් නෑ නේ. නිහඩ ප්‍රතිපත්තියක් නේ බං එවුන් අනුගමණය කරන්නේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආහ් එහෙමත් එකක් ද? ඩිග්‍රී එකත් එක්කම වෙනම ඉන්කම් එකක් ආවානම් මේ ත්‍රේඩ් එක ගොඩ. :rofl:

    හොද බිස්නස් කාරයෙක්ට ඕන දෙයක් ඉන්කම් එකක් එන විදියට හරවගන්න පුලුවන්. . :rolleyes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අනේ මන්දා කෙල්ලෙක් හිටියා නම් මෙතන ඕන තරම් ටොපික් මතක් වෙයි අපේ අයට.
    වැඩත් එක්ක මේ ත්‍රේඩ් එකට එක දිගට ගොඩ වේලා ඉන්න බෑ බං.
    :rolleyes::rolleyes:අලුත් එකෙක්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හොද බිස්නස් කාරයෙක්ට ඕන දෙයක් ඉන්කම් එකක් එන විදියට හරවගන්න පුලුවන්. . :rolleyes:

    අනිවා අනිවා. අපිටත් උඹ ඉගෙන ගත්ත දේ වලින් එකක් දෙකක් කියපන් බලන්න.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙතන ඉන්න හැම එකාම පිට රට ඉන්න අයද ? එහෙම නැත්නම් ජොබ් ලෙස් එවුන් ද ?
    ජොබ් ලස් මිනිහෝ ඇයි ජොබ් නැති උන්ට ජොබ් දෙන්නද හොයන්නේ මිනිහෝ :P