මණ්ඩපේ මුල් පිටුවෙ පලවන සමුහ ඡයරුපයට තමා ඇතුලු විමට අවශය සුදුසුකම්
1.ඡයරුපයට ඇතුලත් වන්නේ සාමාජිකයින් 50 ක් පමනි
2.මණ්ඩපේ පලමු දිග හැරුමේ සිටි වැඩිම පෝස්ට් ගණනක් දැමු සාමාජිකයින් 22 යි
3.නැවත දිග හැරුම් වල සාමාජිකයින්ගෙන් වැඩිම මුලු පෝස්ට්ග ණනක් දැමු සාමාජිකයින් 18 දෙනෙකු අතුලත් කල හැක. එහිදි ඔවුන් පෝස්ට් 200 කට වඩා දමා තිබිය යුතුය. එම සාමාජිකයින් අතරට මුල් සාමාජිකයින් අතුලත් වන විට පෝස්ට් අනුපිලිවෙලට අවස්තාව හිමි වෙ
4. නැවත දිග හැරුමක් ආරම්බ කිරීමේදි පෙර දිග හැරුමේ වැඩිම පෝස්ට්දැමු 10 දෙනෙක්ට අවස්තව හිමිවෙ. මේ සදහා පෙර අවස්තා 2 දි අවස්තව හිමි වු අය ඉවත් කර පෝස්ට් අනුපිලිවෙලට අවස්තාව හිමි වේ. මේ සදහා අවම වශයෙන් පෝස්ට් 100ක් දැමිය යුතුය.
5. ත්රෙඩ් පහක ඇක්ටිව් නැති (ත්රෙඩ් පහ පුරාම පෝස්ට් 50ක් දාල නැති ඕනෑම කෙනෙක්ගෙ ඉහත ඡයරුපයට පෙනි සිටිමේ අවස්තාව අහිමි වෙනවා. එ නමුත් අප සමග දිගටම රැදි සිටිමෙන් නැවත අවස්තාව හිමිකරගත හැකියි)