~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    18813901_1663236407021042_5685708380786126379_n.jpg
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මණ්ඩපේ මුල් පිටුවෙ පලවන සමුහ ඡයරුපයට තමා ඇතුලු විමට අවශය සුදුසුකම්

    1.ඡයරුපයට ඇතුලත් වන්නේ සාමාජිකයින් 50 ක් පමනි

    2.මණ්ඩපේ පලමු දිග හැරුමේ සිටි වැඩිම පෝස්ට් ගණනක් දැමු සාමාජිකයින් 22 යි

    3.නැවත දිග හැරුම් වල සාමාජිකයින්ගෙන් වැඩිම මුලු පෝස්ට්ග ණනක් දැමු සාමාජිකයින් 18 දෙනෙකු අතුලත් කල හැක. එහිදි ඔවුන් පෝස්ට් 200 කට වඩා දමා තිබිය යුතුය. එම සාමාජිකයින් අතරට මුල් සාමාජිකයින් අතුලත් වන විට පෝස්ට් අනුපිලිවෙලට අවස්තාව හිමි වෙ

    4. නැවත දිග හැරුමක් ආරම්බ කිරීමේදි පෙර දිග හැරුමේ වැඩිම පෝස්ට්දැමු 10 දෙනෙක්ට අවස්තව හිමිවෙ. මේ සදහා පෙර අවස්තා 2 දි අවස්තව හිමි වු අය ඉවත් කර පෝස්ට් අනුපිලිවෙලට අවස්තාව හිමි වේ. මේ සදහා අවම වශයෙන් පෝස්ට් 100ක් දැමිය යුතුය.

    5. ත්‍රෙඩ් පහක ඇක්ටිව් නැති (ත්‍රෙඩ් පහ පුරාම පෝස්ට් 50ක් දාල නැති ඕනෑම කෙනෙක්ගෙ ඉහත ඡයරුපයට පෙනි සිටිමේ අවස්තාව අහිමි වෙනවා. එ නමුත් අප සමග දිගටම රැදි සිටිමෙන් නැවත අවස්තාව හිමිකරගත හැකියි)
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    onna kawruth ona na manma type karala damma anthimata ara rules tika. wenasak wenna onnam mata pm ewanna. api balamu wenas karanna. mekata akamthi ayath mata pm ewanna. prashnayk na

    api meke nathi dawasatath oka digatama karan yanna. mandape 100 weni digaharuma thiyena dawasatath api serama e pinthure inna hambenna kiyala man parthana karanawa. ethakanuth api hamogema yalukama ada wagema thiyey kiyala balaporoththu wenawa.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    onna kawruth ona na manma type karala damma anthimata ara rules tika. wenasak wenna onnam mata pm ewanna. api balamu wenas karanna. mekata akamthi ayath mata pm ewanna. prashnayk na

    api meke nathi dawasatath oka digatama karan yanna. mandape 100 weni digaharuma thiyena dawasatath api serama e pinthure inna hambenna kiyala man parthana karanawa. ethakanuth api hamogema yalukama ada wagema thiyey kiyala balaporoththu wenawa.
    ඕකට අනුව තනුජක අස්මි ධනු හාමු මහත්තය එහෙමත් ඇතුල් වෙන්න ඕනේ ෆොටෝ එකට. :baffled: එයාලවත් දාන්න ඕනෙද
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕකට අනුව තනුජක අස්මි ධනු හාමු මහත්තය එහෙමත් ඇතුල් වෙන්න ඕනේ ෆොටෝ එකට. :baffled: එයාලවත් දාන්න ඕනෙද

    e gollo 1st ekata ayithi wen nane. 2ni eke 18 denata ayithi wenawada
    ??