~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රසයි මචන්ලා.. :love:

    gRNJmbU_d.jpg


    Mathura Express battaramulla, 550/= ගානක් මේක.

    එවපන්කො අපිටත් එකක් :rolleyes::D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රසයි මචන්ලා.. :love:

    Mathura Express battaramulla, 550/= ගානක් මේක.

    අඩෝ.. office එකේ බඩ ගින්නේ ඉන්නේ, ඕවා දන්නේ.... උබට කිසි හිතක් පපුවක් නෑ

    බඩ පලයන් කහම කහ පාටට, පොඩි කොලපාට තිත් එක්ක ...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕව කාල ද බන් ජිම් යන්නෙ....සදාකල් බතලය තමා එහෙනන්.... :rofl:
    :P

    අරකුක්කා කියන්නේ ...????

    :p


    අලුතින් දැම්මේ.. සෙත්සිරිපාය ඉස්සරහා..
    අපර්දෙනේ... අරක ඇතුලට ගියානම් දෙපැත්තටම කන්න තිබ්බා :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කන්න බැරි උන නිසා තෙල් අඩුම අඩු කෑමක් කෑවේ.. :sorry:

    තෙල් ටිකක් බීපන්, නැත්තං මෙතන අය කියපු විදියට බඩ යද්දි අමාරුවෙයි ලුබ්‍රිකේශන් නැතිව:baffled: