~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට නව ත්‍රෙඩ් එක දමන බවට මෙයින් දන්වා සිටිමි​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පිස්සු කියවන්නේ නැතුව හෙට අලුත් නූල දාන වෙලාව කියපන් දැම්ම..
    දවල් 1 වගේ දාමු නේද. මම කොහොමත් කලින් ත්‍රෙඩ් එක දාල ටැග් ටික අරගෙන පලවෙනි පිටුවත් අරගෙන ඉවරවෙලා තමා අනික් උන්ට කියන්නේ :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම වෙන් කිරිලි බෑ ෆස්ට් කම් ෆස්ට් සර්ව් බේසිස් එකට යන්නෙ සීන් එක...:P
    එ්කනෙ කටුස්සට ඔක්කොටම හොරෙන් ගානක් දීලා තියන්නෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2ට නව ත්‍රෙඩ් එක දමන බවට මෙයින් දන්වා සිටිමි​
    අන්න හරි :P මට එක හමාරට විතර ත්‍රෙඩ් එක දාල හෙමිට කියන්න බැරියැ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවල් 1 වගේ දාමු නේද. මම කොහොමත් කලින් ත්‍රෙඩ් එක දාල ටැග් ටික අරගෙන පලවෙනි පිටුවත් අරගෙන ඉවරවෙලා තමා අනික් උන්ට කියන්නේ :P

    පිටුවට උබේ පෝස්ට් කීයද:rolleyes::rolleyes: