~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    චීය
    බිම හොදට මැදල කන්නාඩිය වගේ හින්ද අපි නම් බිම බලගේනමයි ඉන්නේ


    එහෙම බෑ..මට කෙලින්ම බලන්න ඕන...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මුන්ට මම කී පාරක් කියල තියෙනවද දේවතාවී උඩින් යනකොට උඩ බලන්න එපා වැරදි දේවල් පේන්න පුළුවන් කියල :angry: කොච්චර කිවත් අහන්නේ නෑ නෙ :no:

    මේ පිස්සු කියවන්නේ නැතුව හෙට අලුත් නූල දාන වෙලාව කියපන් දැම්ම..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්මෙ ඇත්තද අපිට කොහෙන්ද එහෙම චෑන්සස්...උබ ලන්කාවෙ නෙවේනෙ ඉන්නෙ ඔහෙත් හෑව් ද ඒව... :nerd:

    මෙහෙ නමයි බන් ලංකාවේ ඉද්දි ඔහොම කෑවේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වෙලාව හෙට දවල් :yes: 11 ඉඳන් 2 වගේ වෙනකන් ඕනෙම වෙලාවක් වෙන්න පුළුවන් ජනතා සහභාගිත්වය අනුව :yes:

    මට ටැග් එකක් අරං තියපං වහුකුණෝ...