~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆිල්ම් එකක් කියපන්කො බලන්ඩ

    Straight Outta Compton


    untitled70_15.png
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උගේ නංගිට ලව් කරන්ඩ ගිහිල්ල උබ හතර හන්දි කඩා ගන්න වෙන්නෙ කිලර් ඇගට ගොඩවුනොත් :baffled::baffled:

    :frown::frown:

    ඒක තමා උබේ නංගි කීවෙ :Pමගේ නංගි කියල නෙමේ කීවෙ :baffled:

    හදපුවා කාපු උන් ඉන්නවාද උබ ඇරෙන්න :rolleyes::rolleyes:

    ගිය සති අන්තයේ මම තමා fried rice mix, chicken deviled එක එහෙම හැදුවේ.. ඔය හැමෝම රසයි කිය කියා කෑවේ. තව මම රට ඉන්නැද්දි එකෙක්ට කෑම හදලා දුන්නා අවුරුද්දක් යනකන්. :yes::P

    apo ehemada?
    mama hithuwe ube nangi kiyala :dull:

    :rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය සති අන්තයේ මම තමා fried rice mix, chicken deviled එක එහෙම හැදුවේ.. ඔය හැමෝම රසයි කිය කියා කෑවේ. තව මම රට ඉන්නැද්දි එකෙක්ට කෑම හදලා දුන්නා අවුරුද්දක් යනකන්. :yes::P

    අවුරුද්දක්ම අරු ටොයිලට් එකේ ඉන්ඩ ඇත්තෙ, :baffled::baffled:

    ඊයෙ රෑ ටොයිලට් එකේමද හිටියේ මේකෙ උන් කියපු ඒවට :rolleyes::rolleyes: