~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    තෝ 8 වෙද්දී බුදියන්නේ මොකද මිනිහෝ

    නිදිමත ආවම නිදාගන්නව මිනිහො:oo: 8 නෙමේ 9 කිට්ටු වෙලා නිදාගත්තෙ මිනිහො:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    monavada hariyanne neththe
    ඕව හොද නෑ...

    ආනේ ඇවිල්ල තීන්නෙ:D
    හම්මේ...සන්තෝසේ මුගේ... කෙල්ල දැක්කා වගේ

    නිදිමත ආවම නිදාගන්නව මිනිහො:oo: 8 නෙමේ 9 කිට්ටු වෙලා නිදාගත්තෙ මිනිහො:P
    ශිෂත්වේට මාසයයි නේ?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඕව හොද නෑ...

    හම්මේ...සන්තෝසේ මුගේ... කෙල්ල දැක්කා වගේ

    ශිෂත්වේට මාසයයි නේ?

    :yes::yes: කට ඇරං ඉද්දි පව් කියල හිතෙනව. ඊපේ කුක්කත් ඔය වගේ

    ඒ මේ ඔයාගෙ පුතා ලියනවද මේ පාර
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :yes::yes: කට ඇරං ඉද්දි පව් කියල හිතෙනව. ඊපේ කුක්කත් ඔය වගේ

    ඒ මේ ඔයාගෙ පුතා ලියනවද මේ පාර

    කර අරන් ඉද්දි පව්??????? :oo:

    නෑ පුතේ... ඔය පුතා පාඩම් කලාද