ඒක තමා බොල උඹල දන්නවනේ අද ත්රෙඩ් එක දානව කියල
තෝ 8 වෙද්දී බුදියන්නේ මොකද මිනිහෝ
8 නෙමේ 9 කිට්ටු වෙලා නිදාගත්තෙ මිනිහො
ඕව හොද නෑ...monavada hariyanne neththe
හම්මේ...සන්තෝසේ මුගේ... කෙල්ල දැක්කා වගේආනේ ඇවිල්ල තීන්නෙ![]()
ශිෂත්වේට මාසයයි නේ?නිදිමත ආවම නිදාගන්නව මිනිහො8 නෙමේ 9 කිට්ටු වෙලා නිදාගත්තෙ මිනිහො
![]()
ඕව හොද නෑ...
හම්මේ...සන්තෝසේ මුගේ... කෙල්ල දැක්කා වගේ
ශිෂත්වේට මාසයයි නේ?

කට ඇරං ඉද්දි පව් කියල හිතෙනව. ඊපේ කුක්කත් ඔය වගේකට ඇරං ඉද්දි පව් කියල හිතෙනව. ඊපේ කුක්කත් ඔය වගේ
ඒ මේ ඔයාගෙ පුතා ලියනවද මේ පාර

නිදිමත ආවම නිදාගන්නව මිනිහො8 නෙමේ 9 කිට්ටු වෙලා නිදාගත්තෙ මිනිහො
![]()

Me thred eke innawa Nam aduma 12 wenakam wath aharan Inna ona harida miniho![]()

පව් පව්... සිස්සත්වේ ඉවරවෙලා එයිMe thred eke innawa Nam aduma 12 wenakam wath aharan Inna ona harida miniho![]()
20k comment gahapanko 1ta kalin![]()
පව් පව්... සිස්සත්වේ ඉවරවෙලා එයි


කටුස්සියේ වෙලා කියපන් හරියට කීයටද දාන්නෙ කියල පීඇම් එකකින්