60,000 අඩු (50k - 60k ) Phone එකක් බැලුවේ
මචංලා රු.60,000 අඩු (50k - 60k ) Phone එකක් බැලුවේ, මෙන්න මේ ටික හම්බුනා,,

Huawei nova 5T
Xiaomi Mi 9 Lite 128GB
Xiaomi Redmi Note 8 Pro 128GB
Xiaomi Mi 9 SE 128GB
Nokia 7.2
Samsung Galaxy A70
Samsung Galaxy M40 128GB
Recommend කරන්නෙ මොකක්ද ඔයාලා..

පහසු වෙන්නත් එක්ක poll එකක් දාන්නම්, පොඩි help එකක් දෙන්න,,, මෙතන දාල තියෙන ඒවාට අම්තරව තියෙන හොද ඒවත් පොඩ්ඩක් දාන්න බ්රෝ, ඔය ටික තමයි මට හම්බුනේ
මම වැඩියම බලන්නේ Durability, Battery life and Camera (Primary cam.)
ස්තූතියි...

Last edited: