60,000 අඩු (50k - 60k ) Phone එකක් බැලුවේ

Phone below Rs.60,000.00

  • Huawei nova 5T

    Votes: 16 37.2%
  • Xiaomi Mi 9 Lite 128GB

    Votes: 5 11.6%
  • Xiaomi Redmi Note 8 Pro 128GB

    Votes: 5 11.6%
  • Xiaomi Mi 9 SE 128GB

    Votes: 2 4.7%
  • Nokia 7.2

    Votes: 3 7.0%
  • Samsung Galaxy A70

    Votes: 3 7.0%
  • Samsung Galaxy A70 Samsung Galaxy M40 128GB

    Votes: 3 7.0%
  • Other (pls mention)

    Votes: 6 14.0%

  • Total voters
    43
  • Poll closed .

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    60,000 අඩු (50k - 60k ) Phone එකක් බැලුවේ


    මචංලා රු.60,000 අඩු (50k - 60k ) Phone එකක් බැලුවේ, මෙන්න මේ ටික හම්බුනා,, :yes::yes:

    Huawei nova 5T

    Xiaomi Mi 9 Lite 128GB
    Xiaomi Redmi Note 8 Pro 128GB
    Xiaomi Mi 9 SE 128GB

    Nokia 7.2

    Samsung Galaxy A70
    Samsung Galaxy M40 128GB



    Recommend කරන්නෙ මොකක්ද ඔයාලා..:):):):)

    පහසු වෙන්නත් එක්ක poll එකක් දාන්නම්, පොඩි help එකක් දෙන්න,,, මෙතන දාල තියෙන ඒවාට අම්තරව තියෙන හොද ඒවත් පොඩ්ඩක් දාන්න බ්‍රෝ, ඔය ටික තමයි මට හම්බුනේ

    මම වැඩියම බලන්නේ Durability, Battery life and Camera (Primary cam.)

    ස්තූතියි...

     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    one plus 7, will b around 70K though,
    but if i were u um going with one plus 7T, (which will be around 90k) because of the 90Hz display, and its a flagship model, not cheap shit.
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka