60/70/80_කාලේ_ගීත

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ උඹලා ෆීල් වෙන්න සින්දු අහන්නෙ නැති හින්දා
    "සැමදාම දුක් වුන නිතර කදුලු වැගිරුන
    අදුරු ලොවක මාව තනි වුන"

    මේටික ඇහෙද්දි තාමත් හිරිගඩු පිපෙනවා බොල

    අපේ කට්ටිය ඉතින් ජාතික ගීයටත් නටන එවුන්නෙ
    6/8 බීට් එකක් ගියොත් ඒ ඇති නටන්න
    මට හිරිගඩු පිපෙන්නෙ ලියුම අරගෙන ආයෙ කියවලා බලද්දි ඈ මැරෙනා බල ලියා තිබු තැන කියන කෑල්ල ඇහෙද්දි..
    ඒත් නටනවා නෙ :rofl: