අද බොහෝ දෙනා, මායම් හැටහතරක් ගැන නම් කතා කරනවා හැබැයි කතා කලාට ඒ හැට හතර තුල ඇත්තේ මොනවද කියලා නම් දන්න අය අඩුයි. අඩුම ගණනේ එහි අයිතිය තියෙන උදවියවත් දන්නේ නෑ. 
ඒ හින්දා හැට හතර මායම ගැන ඉදිරිපත් කරන්න හිතුවා. ගොඩක් ඒවා නම් අංග චලන කියලා තමා හිතෙන්නේ.
හැබැයි අතරින් පතර බරපතල ඒවත් තියෙනවා.
කොල්ලනේ... දැකලා පුරුදු ඒවා තියෙනවද බලන්න...
කෙල්ලනේ... අඩු පාඩු වෙච්ච ඒවා පාවිච්චි කරන්නත් මතක තියාගන්න හොඳද...

ela ela apith suba pathanawaa