64 මායම දන්නවද?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අද බොහෝ දෙනා, මායම් හැටහතරක් ගැන නම් කතා කරනවා හැබැයි කතා කලාට ඒ හැට හතර තුල ඇත්තේ මොනවද කියලා නම් දන්න අය අඩුයි. අඩුම ගණනේ එහි අයිතිය තියෙන උදවියවත් දන්නේ නෑ. :rolleyes:
    ඒ හින්දා හැට හතර මායම ගැන ඉදිරිපත් කරන්න හිතුවා. ගොඩක් ඒවා නම් අංග චලන කියලා තමා හිතෙන්නේ.
    හැබැයි අතරින් පතර බරපතල ඒවත් තියෙනවා. :shocked:
    කොල්ලනේ... දැකලා පුරුදු ඒවා තියෙනවද බලන්න... ;)
    Chamikawpblogspotcom1-32.jpg


    කෙල්ලනේ... අඩු පාඩු වෙච්ච ඒවා පාවිච්චි කරන්නත් මතක තියාගන්න හොඳද... :yes::yes:
     
    • Like
    Reactions: gkcnalaka

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇයි බන් අයිස් ක්‍රීම් බඩගිනි වෙන එක :P:P:rolleyes::rolleyes: