65 පක්ශ සම්මේලනයට මහ සෙනගක්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    65 පක්ශ සම්මේලනයට මහ සෙනගක්

    14199431_1781248038754818_2629239541454856451_n.jpg

    මොරටුවෙන් බස් 07යි . සීට් ගානට සෙනග

    14264982_341707032828565_7857570389017436068_n.jpg

    14212574_341707209495214_2993435740246799311_n.jpg

    14192019_341707402828528_7433036629891320861_n.jpg

    14184490_341706699495265_6695756812064837636_n.jpg

    14184575_341706846161917_1577491099776835420_n.jpg

    යක්කල අජිත් බස්නායකට එවපු බස් 20. යක්කල චන්ද්‍රජෝති විද්‍යාල ක්‍රීඩාංගනයේ තමයි බස් ටික නවත්තලා තියෙන්නේ.

    14188602_1813360055566541_1677144310908967054_o.jpg

    14196102_1813360022233211_4167178480584895070_o.jpg
     
    • Like
    Reactions: nirmall

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඌබලගේ දැන් වෙන පක්ශයක්ද? ඉස්සර වැන් අරගෙන නිල් කොඩි ගහන් ගිය උබලා දැන් ගන්ජා කොලෙන්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌබලගේ දැන් වෙන පක්ශයක්ද? ඉස්සර වැන් අරගෙන නිල් කොඩි ගහන් ගිය උබලා දැන් ගන්ජා කොලෙන්ද?

    අපිට පක්ශ නෑ. තියෙන්නෙ ප්රතිපත්ති විතරයි....
     
    • Like
    Reactions: malakadss

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    echchara idala 58 lakshenam mechchara hitiyama kiyada? :lol:
    මහින්දටනම් අරහේ මැලේශියන් උනුත් චන්දේ දෙනවා.. එහේ නිදහස් පාක්ශිකයො කැ ගහනවා. රාජපස්සේ.. රාජපස්සේ.. කම් හියර්.. කම් හියර්.. සිරි ලන්කා රාජපක්සේ.. වොර් කිරිමිනල්..
     
    • Like
    Reactions: rochel1977

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපේ මහින්ද මහත්තයා බස් වලින් සෙනග ගෙනිච්ච කාලේ කොච්චර හිටියද? කෝ හිටන්ට සෙනග නෑ.. ගම්මන්පිල මහත්තය ගාව තමයි අද නිදහස් පක්ෂේ තියෙන්නේ.. අපි මේ ආණ්ඩුව පෙරළන් නැතුව ඉන්නේ බයකට නෙමේ.. හැමදාම ආණ්ඩුවේ ඉදල කිසි කික් එකක් නෑ.. ටිකක් විපක්ෂේත් ඉන්න එපැයි.. රුපියල් සීය ගානේ එකතු කරලා ගම්මන්පිල මහත්තය අගමැති කරලා තමයි අපි පස්ස බලන්නේ :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ
    අපේ මහින්ද මහත්තයා බස් වලින් සෙනග ගෙනිච්ච කාලේ කොච්චර හිටියද? කෝ හිටන්ට සෙනග නෑ.. ගම්මන්පිල මහත්තය ගාව තමයි අද නිදහස් පක්ෂේ තියෙන්නේ.. අපි මේ ආණ්ඩුව පෙරළන් නැතුව ඉන්නේ බයකට නෙමේ.. හැමදාම ආණ්ඩුවේ ඉදල කිසි කික් එකක් නෑ.. ටිකක් විපක්ෂේත් ඉන්න එපැයි.. රුපියල් සීය ගානේ එකතු කරලා ගම්මන්පිල මහත්තය අගමැති කරලා තමයි අපි පස්ස බලන්නේ :yes:

    weerasangili ponnawanshayath hitiyanam maru :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    14199431_1781248038754818_2629239541454856451_n.jpg

    මොරටුවෙන් බස් 07යි . සීට් ගානට සෙනග

    14264982_341707032828565_7857570389017436068_n.jpg

    14212574_341707209495214_2993435740246799311_n.jpg

    14192019_341707402828528_7433036629891320861_n.jpg

    14184490_341706699495265_6695756812064837636_n.jpg

    14184575_341706846161917_1577491099776835420_n.jpg

    යක්කල අජිත් බස්නායකට එවපු බස් 20. යක්කල චන්ද්‍රජෝති විද්‍යාල ක්‍රීඩාංගනයේ තමයි බස් ටික නවත්තලා තියෙන්නේ.

    14188602_1813360055566541_1677144310908967054_o.jpg

    14196102_1813360022233211_4167178480584895070_o.jpg

    aranchi hetiyata unp shaka samithi walinuth kattiya yanawalu nambuwa beraganta......... :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    aranchi hetiyata unp shaka samithi walinuth kattiya yanawalu nambuwa beraganta......... :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    ලබන සතියේ උන්ගේ එක එනවනේ.. එතකොට උන්ගේ පිට කහන්නත් කවුරුහරි එපැයි එදාට.. ඔකුන් ඔක්කොම එකයි.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    weerasangili ponnawanshayath hitiyanam maru :lol:
    මහින්ද මහත්තය රනිල එක්ක ඩිල් එකක් ගහල තියෙන්නේ..හිටන් ඕව දන්නේ නෑ..ලගදීම අපේ ආණ්ඩුවක් ගන්නවා හිටන්ව එලවල.. විමල් මහත්තය ආරක්ෂක ඇමති.. ඇමරිකන් එම්බසිය ගාව අනිවා මාරාන්තික උපවාසයක් කරලා ඇමරිකාව වට්ටනවා :angry:
     
    • Like
    Reactions: pradeeplk1025

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මහින්දටනම් අරහේ මැලේශියන් උනුත් චන්දේ දෙනවා.. එහේ නිදහස් පාක්ශිකයො කැ ගහනවා. රාජපස්සේ.. රාජපස්සේ.. කම් හියර්.. කම් හියර්.. සිරි ලන්කා රාජපක්සේ.. වොර් කිරිමිනල්..
    :lol::lol::lol:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඌබලගේ දැන් වෙන පක්ශයක්ද? ඉස්සර වැන් අරගෙන නිල් කොඩි ගහන් ගිය උබලා දැන් ගන්ජා කොලෙන්ද?

    උබට ස්තිර පක්සයක් තියෙනවද ? උබ මෑරෙනකන් ඉන්නෙ ඒකෙද?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උබට ස්තිර පක්සයක් තියෙනවද ? උබ මෑරෙනකන් ඉන්නෙ ඒකෙද?
    පක්ශයක් නැති උනොත් මිනිහෙක් මැරෙනවද බන්. නිර්පාක්ශික වෙනයි. හිටන් ඉදගෙන පැන පැන නිල් කොඩි ගහගෙන වාහනවල හොන් ගහගෙන යන එක වෙනයි.. ඔයාට කිව්වෙත් නැ. ටින්කිරි ඔයාගෙන් නෙමෙයි ඇහුවේ. එයා ඒ කාලේ වැන් අරන් ගිය එක ඇහුවේ..