69 උන් පාරට බහින්නේ නැද්ද?

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Api inne paare, passport polima digai sahenna
    Aussi giyata passe live ennam rata goda danna kohomada kiyala ;)
    puluwn kamak tibboth chnade dala ayet yannam
    ayet evilla puthanota hari gupiyonta hari daala vanasala yanna :ROFLMAO:
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උන්ගේ මේ වෙනකොට රෙදි නැ :ROFLMAO: ඉතින් කොහොමද පාරට බහින්නේ. උන් බුකියේත් හැංගිලා ඉන්නේ කෝල් කරාට උත්තරත් නැ:lol::lol::lol: . දාර බයියෝනම් ඉතින් ඔය මේකෙත් පොඩ්ඩක් එලියට අපු ගමන් මේකේ ඉන්න උන් පුක්ෂණය කරනවනේ :cool::cool::cool:
     
    • Haha
    Reactions: ComanMan

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    11.jpg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Lolitha Abeysinghe (Chelinaa Capital Corporation (Pvt) Ltd.) කියන්නේ කව්ද? does he have any political connection?
    පොර SEC(security exchnage commision) එකෙත් ඉදලා තියෙනවා.

    Google Reviews වලට ගිහිල්ලා කක්කා company කියලා දාන්නත් හිතෙනවා. :baffled:

    image_2021-10-29_092947.png
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Lolitha Abeysinghe (Chelinaa Capital Corporation (Pvt) Ltd.) කියන්නේ කව්ද? does he have any political connection?
    පොර SEC(security exchnage commision) එකෙත් ඉදලා තියෙනවා.

    Google Reviews වලට ගිහිල්ලා කක්කා company කියලා දාන්නත් හිතෙනවා. :baffled:

    View attachment 149349
    Uba vitarai Harima thena Balala thiyenne
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොන්නයෝ වගේ ඉන්නෙතුව මේවාට විරුද්දව මොනාහරි කරපල්ලා රටම විනාසයි ,

    බයියෝ ගැන නම් කතා කරල වැඩක් නැ. දැන් හාගෙන ඉන්නේ. මොනව වුනත් උබත් පොන්නයනේ. මොකද හුත්තෝ කෙලවෙන්නේ රටටනේ. බයියොන්ට විතරක් නෙමේ ...ඔක්කොටම ..උබත් බැහැපන් පාරට ටෝක්ස් නොදි කිබෝඩ් අස්සේ :lol::lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Uba vitarai Harima thena Balala thiyenne

    අපේ උන්ට ලියන්න කියවන්න පුලුවන් උනාට, දේශපාලන සාක්ශරතාවය නම් බිංදුවයි. දැන් ලංකාවේ ම්නිස්සුන්ට හොරකම, වංචාව කියන එක normalize වෙලා තියෙන්නේ. nepotism වලට යට වෙලා, එක රටක් එක නීතියක් කිව්වට මිනී මරපු උන් ආයි ඇවිල්ලා ලැජ්ජාවක් නැතිව පාර්ලිමන්ට් එකෙයි, ආයතන වලටයි පොස්ට් දීලා. බහුතරයක් ලංකාවේ මිනිස්සුන්ගේ කොන්දක් කියලා ලබ්බක් නෑ. හැමදාම පාත් තැනින් වතුර ගලනවා වගේ සාමන්‍යය මිනිස්සුන්ගේ පිටින් තමයි යන්නේ. ඔක්කොම දෙකට නැවිලා වහල්කම්, ගැතිකම් ක‍රනවා. නැත්නම් හොරකම් කරලා, මිනීමරපු උන්ට හුරේ දාන්න පිලි ගන්න යයිද?

    ලංකාවේ ජනගහනයට සාපේක්ශව internet access සැලකිය යුතු ප්‍රමාණයකට නෑ. එහෙම තිබිලත් සාමාන්‍යයෙන් කිරියට එන්නේ පොඩ්ඩක් හරි මොලයක් තියෙන සෙට් එකක්. මේකේ උනත් සමහර දේවල් මිනිස්සු සාධාරණිකරනය කරන හැටි දැක්කම හිතෙනවා මුං ගුලි කාල ද මේවා දන්නේ කියලා. එතකොට, රටේ අනිත් මිනිස්සුන්ගේ thinking pattern එක ගැන හිතා ගන්න පුලුවන්නේ. අන්න ඒකා ඔය politicians දන්නවා, මේකේ උන් ඉගෙන ගත්තොත් උන්ට චන්දේ හම්බ් වෙන්නේ නෑ කියලා දන්න හින්දා තමයි හැමදාම ඔය budget එකේ educations වලට පොඩි ගාණක් දාලා, කොමිස් ගහන්න පුලුවන් sectors වලට සල්ලි වැඩිපුර දාන්නේ.

    මාත් ගියා පාර ජාති ආලෙන් ඔද තෙද වැඩිලා, ජන්දේ දුන්නා රට බේර ගන්න තියෙන අන්තිම අවස්තාව තමයි කියලා, දැන් තමයි තේ‍රෙන්නේ ඇයි 2015 මේ සෙට් එක එලෙව්වේ කියලා. ‍රටක් විදියට නම් අපි හරිම බංකලොත් මරි මෝඩ හැතිකරයක්. හැමදාමා රෙද්දෙ 2500ක් ගගා ඇමිණෙනවා, කරපු ලබ්බක් නෑ සුද්දාගෙන් පස්සේ ගෑණු ටික අරාබියට් එක්ස්පෝර්ට් කරපු එක හැරෙන්න. ලංකාවේ ආතල් එකේ ඉන්න ඕනේ නම් ඉස්සෙල්ලම හොදට සල්ලි හම්බ කරපල්ලා, කන්ටැක්ට්ස් හදා ගනිල්ලා. නැත්නම් ‍අපි ගෙවන ටැක්ස් වලට ප්‍රතිලාභයක් මිනිස්සුන්ට හම්බ වෙන, නීතිය සමානවා තියෙන රටකට පැනපල්ලා.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    බයියෝ ගැන නම් කතා කරල වැඩක් නැ. දැන් හාගෙන ඉන්නේ. මොනව වුනත් උබත් පොන්නයනේ. මොකද හුත්තෝ කෙලවෙන්නේ රටටනේ. බයියොන්ට විතරක් නෙමේ ...ඔක්කොටම ..උබත් බැහැපන් පාරට ටෝක්ස් නොදි කිබෝඩ් අස්සේ :lol::lol:
    Dn Parata bahinne JVP ekeun misa Goo Bayyo nemei ne bn? Anika me vage gon Joker huththekva janathipathi karanna chande kale kade giyet api nemei neda? Tho vage un thama Boru deshapremi vela Paraval gane Paint gevve ? PAla huththa yanna :P

    අපේ උන්ට ලියන්න කියවන්න පුලුවන් උනාට, දේශපාලන සාක්ශරතාවය නම් බිංදුවයි. දැන් ලංකාවේ ම්නිස්සුන්ට හොරකම, වංචාව කියන එක normalize වෙලා තියෙන්නේ. nepotism වලට යට වෙලා, එක රටක් එක නීතියක් කිව්වට මිනී මරපු උන් ආයි ඇවිල්ලා ලැජ්ජාවක් නැතිව පාර්ලිමන්ට් එකෙයි, ආයතන වලටයි පොස්ට් දීලා. බහුතරයක් ලංකාවේ මිනිස්සුන්ගේ කොන්දක් කියලා ලබ්බක් නෑ. හැමදාම පාත් තැනින් වතුර ගලනවා වගේ සාමන්‍යය මිනිස්සුන්ගේ පිටින් තමයි යන්නේ. ඔක්කොම දෙකට නැවිලා වහල්කම්, ගැතිකම් ක‍රනවා. නැත්නම් හොරකම් කරලා, මිනීමරපු උන්ට හුරේ දාන්න පිලි ගන්න යයිද?

    ලංකාවේ ජනගහනයට සාපේක්ශව internet access සැලකිය යුතු ප්‍රමාණයකට නෑ. එහෙම තිබිලත් සාමාන්‍යයෙන් කිරියට එන්නේ පොඩ්ඩක් හරි මොලයක් තියෙන සෙට් එකක්. මේකේ උනත් සමහර දේවල් මිනිස්සු සාධාරණිකරනය කරන හැටි දැක්කම හිතෙනවා මුං ගුලි කාල ද මේවා දන්නේ කියලා. එතකොට, රටේ අනිත් මිනිස්සුන්ගේ thinking pattern එක ගැන හිතා ගන්න පුලුවන්නේ. අන්න ඒකා ඔය politicians දන්නවා, මේකේ උන් ඉගෙන ගත්තොත් උන්ට චන්දේ හම්බ් වෙන්නේ නෑ කියලා දන්න හින්දා තමයි හැමදාම ඔය budget එකේ educations වලට පොඩි ගාණක් දාලා, කොමිස් ගහන්න පුලුවන් sectors වලට සල්ලි වැඩිපුර දාන්නේ.

    මාත් ගියා පාර ජාති ආලෙන් ඔද තෙද වැඩිලා, ජන්දේ දුන්නා රට බේර ගන්න තියෙන අන්තිම අවස්තාව තමයි කියලා, දැන් තමයි තේ‍රෙන්නේ ඇයි 2015 මේ සෙට් එක එලෙව්වේ කියලා. ‍රටක් විදියට නම් අපි හරිම බංකලොත් මරි මෝඩ හැතිකරයක්. හැමදාමා රෙද්දෙ 2500ක් ගගා ඇමිණෙනවා, කරපු ලබ්බක් නෑ සුද්දාගෙන් පස්සේ ගෑණු ටික අරාබියට් එක්ස්පෝර්ට් කරපු එක හැරෙන්න. ලංකාවේ ආතල් එකේ ඉන්න ඕනේ නම් ඉස්සෙල්ලම හොදට සල්ලි හම්බ කරපල්ලා, කන්ටැක්ට්ස් හදා ගනිල්ලා. නැත්නම් ‍අපි ගෙවන ටැක්ස් වලට ප්‍රතිලාභයක් මිනිස්සුන්ට හම්බ වෙන, නීතිය සමානවා තියෙන රටකට පැනපල්ලා.
    ekagai (y)(y)
    ------ Post added on Oct 29, 2021 at 10:43 AM
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ස බයියන්ගේ රෙදි ගැලවෙන්නම දීලා තියෙද්දි උන් කොහොමද පාරට බහින්නේ
     
    • Haha
    Reactions: ComanMan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඵහෙමද අාස ජෙපි උන්නැහේ..🤣🤣🤣
    ඔය අහිතකර බැක්ටීරියා ටිකකින් මුකුත් වෙන්නෙ නෑ නේද @N A K A M U R A ? චීන්නු තරහ කරගත්තොත් කොමිස් ටික නැතිවෙනවනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    දැන් මහින්දානන්ද මේකෙ කියනවනෙ සමාගමක් කොහොමද ලංකාවෙ බැංකුවක් බ්ලැක්ලිස්ට් කරන්නෙ කියල. අද දවල් මේක බ්ලැක්ලිස්ට් කලානෙ. එතකොට ඕකම පෙන්නලා මහින්දානන්දයව කිච කරන්න ඕන මොකක් හරි දේශපාලන සංවාදෙකදි.

    අනික ලෝලිත අබේසිංහ කියන එකාගෙ දේශපාලන ඥාති සම්බන්ධෙ මොකක්ද?
     
    • Like
    Reactions: ComanMan