~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    වැටවල් සුද්ද කරනවා මිනිහො, තඩි ඇල්බීසියා ගහක් උඩට නැගින්නත් වුනා ඒක කපන්න, හම්මෝ එපා වෙනවා, කකුල් දෙක වෙව්ලනවා ඉනිමගෙයි ගස් උඩයි ඉදලා :(:(

    ane ubawa inimagath ekka patha baune nane bimata.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නා එකෙක් කියපල්ලා The 100 හොදයිද කියලා?

    අප්පෝ එපා මුල් සීසන් දෙක ආතල් එකෙන් බලයි, එතනින් තමා එපා වෙන්න ගන්නෙ,
    ඒකෙ ගෑනිත් ලෙස්බියන්නෙ :baffled:

    4වෙනි එකේ මුල් ටික බලලා එපාම වෙලා ගිහිල්ල නැවැත්තුවා ,:growl: 3 අවසානෙ ඉදන් එපා වෙනවා,
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: ලක්ශ 80ම යයි යට තට්ටුව හදන්න :baffled:

    අපෝ ලක්ෂ 80 තියනවනම් හරියට ගේම ගැහුවොත් තට්ටු දෙකේ ගේ සම්පුර්ණ කරන්ඩ පුළුවන්
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අප්පෝ එපා මුල් සීසන් දෙක ආතල් එකෙන් බලයි, එතනින් තමා එපා වෙන්න ගන්නෙ,
    ඒකෙ ගෑනිත් ලෙස්බියන්නෙ :baffled:

    4වෙනි එකේ මුල් ටික බලලා එපාම වෙලා ගිහිල්ල නැවැත්තුවා ,:growl: 3 අවසානෙ ඉදන් එපා වෙනවා,
    :rolleyes::rolleyes::rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Client කියන්නේ එතකොට මට වාසියටයි වැඩ කරන්නේ. මගේ පැත්තෙන් ඔක්කොම වියදම් වලට ගියපු මුදල වැලි කැටයක් පාසා වගේ ගණන් හදනවා. Company side කියන එකෙන් වෙන්නේ මම හිතන්නේ ගියපු අමුද්‍රව්‍ය ටික විතරයි ගණන් බලන්නේ. මුදලින් නෙවේ.

    jasz ගෙන්ම අහමු.. මටත් ඔය එහෙන් මෙහෙන් අහන්න හම්බුනා ඒවා ඔය. මේකේ තව ෆීල්ඩ් එකේ රස්තියාදු වෙන එකත් ඩිපෙන්ඩ් වෙනවද කොහෙද කාටද වැඩ කරන්නේ කියන පැත්තෙන්.

    කතාව වෙනස් ටිකක්,
    පැහැදිලි කරන්න පුළුවන්. ලොකු සීන් එකන් ඕනෙද ? පොඩිවට ඕනෙද qs ගැන විතරක්?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අප්පෝ එපා මුල් සීසන් දෙක ආතල් එකෙන් බලයි, එතනින් තමා එපා වෙන්න ගන්නෙ,
    ඒකෙ ගෑනිත් ලෙස්බියන්නෙ :baffled:

    4වෙනි එකේ මුල් ටික බලලා එපාම වෙලා ගිහිල්ල නැවැත්තුවා ,:growl: 3 අවසානෙ ඉදන් එපා වෙනවා,

    අපෝ.. ඊයා එහෙනම්. :baffled:

    ඒවා හොද වැඩ
    පුල් එකකුත් හදපන් රුෆ්ටොප් එකේ

    පොඩි බේසමක් තියනවා. කැමති අය ඒකෙන් නාපල්ලා. :growl::lol::lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කතාව වෙනස් ටිකක්,
    පැහැදිලි කරන්න පුළුවන්. ලොකු සීන් එකන් ඕනෙද ? පොඩිවට ඕනෙද qs ගැන විතරක්?

    :shocked:

    ම්ම්ම්... උබේ කැමැත්තක් මචං.. පොඩ්ඩක් සංකීර්ණ වෙන්න කියපන්කො.​
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපෝ ලක්ෂ 80 තියනවනම් හරියට ගේම ගැහුවොත් තට්ටු දෙකේ ගේ සම්පුර්ණ කරන්ඩ පුළුවන්

    eka ithin hadana kena athe thama wede thiyenne. kohoma heduwath anthimata sallo madi podi wedakata hari