~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ado killer karaya mawa minimaruwa karaganna enna epa hari :angry::angry:kata wada karanna epa miniho.godak kalekin rep hambuna gaman kapala :(

    zjXyINp.png
    මමත් මේ බැලුවේ රෙප් කපන්න, කොහෙද බෑ කියනවනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආය ත්‍රෙඩ් දාද්දි දාන්ඩ ඕන රෙප් දෙන මන්ඩපේ කියල:dull::dull:, මේ නාකිය ආවොත් රෙපක් ගැනමයි කියන්නෙ, :growl::growl:

    වැස්සිව රේප් කරල පුරුද්දට තමා :rofl::rofl:
    ow dan rape karanna kauruth nane.kawa hari dapanko mata rape karanna :baffled::baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඇන්ටි:angry::angry::angry:

    නැන්ද නෙවෙයිද? වයස කීයද? :P

    වෙඩින් වලට ගිහින් වෙරි වෙන්න බීලා. අදයි වෙරි හිදිලා තියෙන්නේ. :P:rofl:

    :P:P:P

    අපේ ගෙදරත් ලෝන් දාලනෙ හැදුවෙ:dull: , ඔය අවුලක් නැතිව තියෙන්නෙ :nerd:

    ගෙවන්න පුලුවන්නම් අව්ලක් නෑ මන් කිව්වේ ගෙවාගන්න බැරි වුනොත් වෙනදේ. .
    මම ලෝන් එක ගහලා ශොප් එක හදන්න ගද්දි මගේ මාසේ ආදායම ලක්ශ 1.5කට වැඩී. .
    ශොප් එක හදලා ඉවරවෙද්දිම බිස්නස් වැටුනා, යුටියුබ් එකටත් කෙලවුනා. .
    දැන් ලෝන් එක ගේවාගන්නත් බැරි මට්ටමට ඇවිත් ඉන්නේ. .
    ඒකයි මන් කියන්නේ ඔයවගේ දේකට අවදානමක් ගන්න එපා කියලා. .
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැන්ද නෙවෙයිද? වයස කීයද? :P

    :P:P:P

    ගෙවන්න පුලුවන්නම් අව්ලක් නෑ මන් කිව්වේ ගෙවාගන්න බැරි වුනොත් වෙනදේ. .
    මම ලෝන් එක ගහලා ශොප් එක හදන්න ගද්දි මගේ මාසේ ආදායම ලක්ශ 1.5කට වැඩී. .
    ශොප් එක හදලා ඉවරවෙද්දිම බිස්නස් වැටුනා, යුටියුබ් එකටත් කෙලවුනා. .
    දැන් ලෝන් එක ගේවාගන්නත් බැරි මට්ටමට ඇවිත් ඉන්නේ. .
    ඒකයි මන් කියන්නේ ඔයවගේ දේකට අවදානමක් ගන්න එපා කියලා. .

    mata 27y. oyata wayasa kiyada?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ගෙවන්න පුලුවන්නම් අව්ලක් නෑ මන් කිව්වේ ගෙවාගන්න බැරි වුනොත් වෙනදේ. .
    මම ලෝන් එක ගහලා ශොප් එක හදන්න ගද්දි මගේ මාසේ ආදායම ලක්ශ 1.5කට වැඩී. .
    ශොප් එක හදලා ඉවරවෙද්දිම බිස්නස් වැටුනා, යුටියුබ් එකටත් කෙලවුනා. .
    දැන් ලෝන් එක ගේවාගන්නත් බැරි මට්ටමට ඇවිත් ඉන්නේ. .
    ඒකයි මන් කියන්නේ ඔයවගේ දේකට අවදානමක් ගන්න එපා කියලා. .

    :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මදැයි උබෙන් ගෙදරට ගන්න ඕනා ලීබඩු ගන්න හිටියා. උබලත් බංකලොත් වෙන්නේ අපිට වැඩක් කරගන්න උවමනා උනහම. :growl::growl::frown:

    තව අවුරුද්දකින් වගේ ඔය පැත්තේ එන්නම්කෝ. :(

    ලී බඩු ඕන වුනොත් කසින් අයියා කෙනෙක් ඉන්නවා එයාව සෙට් කරලා දෙන්නම්. .
    උබ ඌගෙන් ඩිරෙක්ට් කතාකරලා ගනින්. .