ඌ ඔන්ලයින් එනකල් හිටියනං මොකෝ![]()
උබ තරං නාකි නෑ,![]()
උඹත් මගෙ වයසෙ නේද
ඌ ඔන්ලයින් එනකල් හිටියනං මොකෝ![]()
උබ තරං නාකි නෑ,![]()
උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට
මගේ පළවෙනි උපදෙස
නෑයින්ටයි යාලුවන්ටයි කියලා ගෙවල් හදවන්න යන්න එපා.අන්තිමට නෑදෑකම් යාලුකම් ඉවරවෙනවා
උබ ගැන සැක හිතිලා තමා ඔය අහන්නෙ , කෙල්ලො දාගෙන වෑන් එකේ රවුම් ගහනවා කියල![]()
matath ehea kello innawa sahena ganak..
ane @ko...
ehema thamai ithin.kukka ahuwe nu eka thiyenawada kiyalane.kohomath man ekigen ara case eken passe friendship witharai
මට අලුත් තනතුරක් ලැබුන...super senior
super senior wenna one sudusukam monawada?
දැන් මඩුවලිගෙන් ගුටිකන්න වෙනව නෙ https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-0/p480x480/20526064_323433671417802_818488006100145129_n.jpg?oh=8c78140eb07aa1bb2351c11a33644d06&oe=59F9ACE0
හපොයි අරූ බ්රා එකක් ඇඳලා නෑ නේදදැන් මඩුවලිගෙන් ගුටිකන්න වෙනව නෙ
dekka nam waha kai
මොකක්ද බන් ඔය කේස් එක.සිරා මොනාද කියලා තියෙන්නේ?

මිසයිල් අත්හදා බලන එක ප්රතික්ශේප කරලලු හිටං. . මූට සුදුකොඩි පේනවද කොහෙද? ඔක්කොමත් එක්ක මරාගෙන මැරෙන්න හදන්නේ. .
![]()
anukampa list ekata dammoth nam awlak na.porada ugema mamawa balu kuduwata dara meruwe?

ඕකට පිස්සු බන්. . ඕවා ගනන් නොගත්තොත් හොදයි. .![]()