~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
    කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
    කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
    අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
    නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට

    මගේ පළවෙනි උපදෙස

    නෑයින්ටයි යාලුවන්ටයි කියලා ගෙවල් හදවන්න යන්න එපා.අන්තිමට නෑදෑකම් යාලුකම් ඉවරවෙනවා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගේ පළවෙනි උපදෙස

    නෑයින්ටයි යාලුවන්ටයි කියලා ගෙවල් හදවන්න යන්න එපා.අන්තිමට නෑදෑකම් යාලුකම් ඉවරවෙනවා

    වෙන කරන්ඩ එකෙක් නෑ බන්
    පිට උන්ට දෙනවට වඩා මූව විශ්වාසයි
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :rofl::rofl:

    උබ ගැන සැක හිතිලා තමා ඔය අහන්නෙ , කෙල්ලො දාගෙන වෑන් එකේ රවුම් ගහනවා කියල :baffled:

    na bn eda van eke paint seen ekakata dila thibune wade iwara nam aran enna kiyala call karala thibune
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    20526064_323433671417802_818488006100145129_n.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හපොයි අරූ බ්‍රා එකක් ඇඳලා නෑ නේද :P දැන් මඩුවලිගෙන් ගුටිකන්න වෙනව නෙ

    dekka nam waha kai

    මොකක්ද බන් ඔය කේස් එක.සිරා මොනාද කියලා තියෙන්නේ?

    මිසයිල් අත්හදා බලන එක ප්‍රතික්ශේප කරලලු හිටං. . මූට සුදුකොඩි පේනවද කොහෙද? ඔක්කොමත් එක්ක මරාගෙන මැරෙන්න හදන්නේ. . :baffled:


    20375659_1911022592518497_7744789046947386195_n.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මිසයිල් අත්හදා බලන එක ප්‍රතික්ශේප කරලලු හිටං. . මූට සුදුකොඩි පේනවද කොහෙද? ඔක්කොමත් එක්ක මරාගෙන මැරෙන්න හදන්නේ. . :baffled:


    20375659_1911022592518497_7744789046947386195_n.jpg

    anukampa list ekata dammoth nam awlak na.porada ugema mamawa balu kuduwata dara meruwe?