දැන් දේවාලේ බාරකාරයා කවුද?![]()
මම විශ්‍රාම ගියා නෙ අවංකව සේවය කරලා වැදගත් විදිහට
දැන් දිගටම එහෙ තමා....

දැනුත් එහේද , මොකද්ද දිස්ත්‍රික්කෙ, සස්කටූන් හරියෙද 

ගුඩ් මෝනින් ගායිස්.....
හොපර්ස් කෑල්ල මට දැන් නෙ තේරුනේ
ඒ උනාට බන් දැන් කාලේ ඕවද ලීක් වෙන්නෙ. උඹ මක් කරාද හොරෙන් වීඩියෝ පාරක් දාන්න එපැයි අපිටත් බලන්න
දැන් කුක්ක තමා භාණ්ඩාගාරිකමම විශ්‍රාම ගියා නෙ අවංකව සේවය කරලා වැදගත් විදිහට
අම්ම ගහයි
කැනඩාවෙත් සඳ මෝල් වෙනවද
මාස දෙකකින් ආදායම බලන්නත් බැරි උනා නේ... මගේ කොටස බැංකුවට යනවා ඇති නේද?

දෙන්නේ නෑ වීඩියෝ කරන්න..
අනිත් මිනිස්සුන්ව පේන්න සෙල්ෆියක් වත් ගන්න දෙන්නේ නෑ...
මිනිස්සුන්ගේ පුද්ගලිකත්වය නැති වෙනවනේ..
ෆ්ලෝ එකේ වගේ නෙමෙයි කැසිනෝ එකේ රූල්ස් තදයි..
එහෙම කරන්න එපා බං......
ehen akka kenekwath set unada?
හපොයි එහෙමද, ලංකාවේ අය නැද්ද බන් ඕවට එන්නේ