අර අනුරාධරා කියන එකාට මොකද්ද මිනිහෝ තියෙන ලෙඩේ.
ඌ හැමතිස්සෙම මගේ ලෙඩේ හින්ද මගෙ ලෙඩේ හින්දා ගාන්නේ..
කොයිල් එක පත්තු කරන්න ගිහිල්ලා ගිනිකූර නිවද්දි කෑලක් ඇහි පිල්ලමේ වැදිලා ඌව නිකං පුදුමාතලන් වල යුද්ධේ මැද්දට ගිහිං දාපු එකෙක් වගේ බයේ ගැහෙනවා..
මට ඒක හිතිං අත ඇරගන්ම බෑ කිය කිය..
මුං මොනව කාල හැදෙන උන්ද මන්දා..



ඌට පිස්ස්යෑ මේක විකුණන්න.
උගේ දරුවා වගේ ඇති එළකිරිය..
ඌ ඇඩ් එකක්වත් නැතිව මේක ගෙනියනවා...
එකමදේ දැන් ඌ මේකට දෙන්න ඕන අවම නිරීක්ෂණය වත් නෑ..
මොබයිල් ඇප් එක මස්ට්. ඒක දැන් අවුරුදු5ක් පරණ යෝජනාව.
මාස 6 කට කලින් මට පී එම් එකක් දැම්මා සුපිරි ෆියුචර් ප්‍රොපෝසල් එකක් ගැන. මාසයයි තව කිව්වේ.![]()

ඌට ඩිප්‍රෙශන්.අර අනුරාධරා කියන එකාට මොකද්ද මිනිහෝ තියෙන ලෙඩේ.
ඌ හැමතිස්සෙම මගේ ලෙඩේ හින්ද මගෙ ලෙඩේ හින්දා ගාන්නේ..
කොයිල් එක පත්තු කරන්න ගිහිල්ලා ගිනිකූර නිවද්දි කෑලක් ඇහි පිල්ලමේ වැදිලා ඌව නිකං පුදුමාතලන් වල යුද්ධේ මැද්දට ගිහිං දාපු එකෙක් වගේ බයේ ගැහෙනවා..
මට ඒක හිතිං අත ඇරගන්ම බෑ කිය කිය..
මුං මොනව කාල හැදෙන උන්ද මන්දා..
ඌට ඩිප්‍රෙශන්.
බෙහෙත් ගන්නෙත් නෑ හරියකට
ඒ ත්‍රෙඩ් එක හොයාගත්තනම් ගොඩ.. ඩිලීට් කලේ නැතුව ඇති.මොනවද ඒ යෝජනා අනේ අපිටත් කියන්නකෝ මාමේ අනේ අනේ.. අපිත් ආසයි දැනගන්න![]()
උගෙ හිතට එන හැමදේම කාගෙන්හරි අහලා දැනගන්න අවශ්‍යතාවයට එනකම්ම ඌ හිතලා හිතලා ඔලුව අවුල් කරගන්නවා...අපට තියෙන ප්‍රශ්න උන්ට තිබ්බනං තව මොනව හැදෙයිද දන්නේ නෑ..
ක්‍රීම් වගේ ගෑවෙන්නේ මොනවද අහනවා ඕකව ගිහිල්ලා පතාය හරි ලාස් වේගාස්වල හරි ගිහිල්ල අත ඇරියොත් ඕව මැරෙන්නේ ගුටි කාලා ගෑනුන්ගේ රසායනික සංයුතිය හොයන්න ගිහිල්ලා..
ඒ ත්‍රෙඩ් එක හොයාගත්තනම් ගොඩ.. ඩිලීට් කලේ නැතුව ඇති.
හැමෝගෙම යෝජනා තිබ්බා.
මොබයිල් ඇප්
රෙප් සිස්ටම්
නිව් තීම්/ෆ්රරෙම් වර්ක්
කස්ටමයිස්ඩ් ටැබ්ස්
GT ලොක්කට වෙන වැඩ ඇති ඕව කරන්න වෙලාවක් නැතුව ඇති. වෙන කාටවත් දෙන්නත් කැමති නැතුව ඇති. ආයේ මොකො ජීටී තනියම කරනවායෑ...ඕව දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන යෝජනා නේදGT ලොක්කට වෙන වැඩ ඇති ඕව කරන්න වෙලාවක් නැතුව ඇති. වෙන කාටවත් දෙන්නත් කැමති නැතුව ඇති.

ආයේ මොකො ජීටී තනියම කරනවායෑ...
මොබයිල් ඇප් එක නොමිලේ හදලා දෙන්නද කියලත් කට්ටිය යෝජනා කලා..
![]()