ඔය ලොක්කා අද ඊයේ ඕකේ වැඩකරන්න ආවා නෙවෙයි.අර geren tech ලෝල්ලාගේ නුල බැලුව බන්
රටකට ගිය කලක් කිවලු
අප්පිරියයි මිනිහෝ
හෙන කාලයක් හිටියා ඕකේ මම හිතන්නේ.
සීන් එක ඇත්ත නම් කලින් මොනා මොනා උනාද දන්නේ නෑ..
කලින් ඇමති ප්‍රොමෝශන් දුන්නේ හොරාට වගේ මම හිතන්නේ..
ඇක්ටින් ද කොහෙද දුන්නේ. ඩිරෙක්ටර් වෙන්න සුදුසුකම් නැතුව


රටකට ගිය කලක් කිවලු
අප්පිරියයි මිනිහෝ 









