~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes::rolleyes::frown::frown::frown:අර geren tech ලෝල්ලාගේ නුල බැලුව බන් :( රටකට ගිය කලක් කිවලු :confused:අප්පිරියයි මිනිහෝ
    ඔය ලොක්කා අද ඊයේ ඕකේ වැඩකරන්න ආවා නෙවෙයි.
    හෙන කාලයක් හිටියා ඕකේ මම හිතන්නේ.
    සීන් එක ඇත්ත නම් කලින් මොනා මොනා උනාද දන්නේ නෑ..
    කලින් ඇමති ප්‍රොමෝශන් දුන්නේ හොරාට වගේ මම හිතන්නේ..
    ඇක්ටින් ද කොහෙද දුන්නේ. ඩිරෙක්ටර් වෙන්න සුදුසුකම් නැතුව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl::rofl: ;););)

    නෑ මේ ඉස්ටුවාට දැම්ම කෙල්ලො එපා, 28දි ඕනලු 30න් බදින්න , :baffled:
    මොලේ තියෙන එකෙක්. 28ට තව තියෙනවනම් ඉගෙන ගන්න දෙයක් හරි ඉන්වෙස්ට්මන්ට් හරි කරන්න කිව්වානම් හරි. කෙල්ලෙක්ගේ ප්‍රොපෝසල් නම් කැමති නම් බැරියෑ ලව් කරන්න හෝ එන්ගේජ්මන්ට් අරගන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් බබා වගේ අහනවා කන්ෆියුස්ඩ් වෙලා :rofl:

    ආ දැන්නෙ මතක් වුනේ ඊයෙ අපෙන් බේරෙන්න බොරුවක්ලුනේ කීවෙ :yes::yes:

    නැතුව මම ඇත්තම කියයි මෙතන :lol: :lol: :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොලේ තියෙන එකෙක්. 28ට තව තියෙනවනම් ඉගෙන ගන්න දෙයක් හරි ඉන්වෙස්ට්මන්ට් හරි කරන්න කිව්වානම් හරි. කෙල්ලෙක්ගේ ප්‍රොපෝසල් නම් කැමති නම් බැරියෑ ලව් කරන්න හෝ එන්ගේජ්මන්ට් අරගන්න.

    ඉතිං හරියටම 28 ගැලපෙන කෙල්ලෙක් හම්බෙයිද කියල මොකද්ද තියෙන විශ්වාසෙ , :confused:
    කෙල්ලෙක් හම්බුනා කියමු , අවුරුද්දක් යද්දි ඒකි හරියන්නෙ නෑ කියල හිතුනොත් :confused::baffled:

    කෙල්ලෙක්ට කැමති වුනා කියල ඊලග අවුරුද්දෙම බදින්න ඕනයෑ,
    එහෙනං උපුල් මාමත් බැදල ගොඩක් කල්නෙ කියල මම කීවෙ :baffled::rolleyes::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උපුලට ලෙඩක් තියනවලු
    එකලු බඳින එක කල් දාන්නේ

    නොනගින උපුල්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලට ලෙඩක් තියනවලු
    එකලු බඳින එක කල් දාන්නේ

    නොනගින උපුල්
    ඕවා ඉතින් ඔටුවොත් එක්ක ඔට්ටු උනු එවුන්ට එන ප්‍රශ්න.:rofl::rofl::rofl:
    මෙහෙ නම් කිසි අහේනියක් නෑ... ඒක නිසා හදිසියකුත් නෑ :lol::lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕවා ඉතින් ඔටුවොත් එක්ක ඔට්ටු උනු එවුන්ට එන ප්‍රශ්න.:rofl::rofl::rofl:
    මෙහෙ නම් කිසි අහේනියක් නෑ... ඒක නිසා හදිසියකුත් නෑ :lol::lol::lol::lol:

    දුකට කියන කතා තමයි ඉතින් ඔය
    තාම බෙහෙත් කරනවද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං හරියටම 28 ගැලපෙන කෙල්ලෙක් හම්බෙයිද කියල මොකද්ද තියෙන විශ්වාසෙ , :confused:
    කෙල්ලෙක් හම්බුනා කියමු , අවුරුද්දක් යද්දි ඒකි හරියන්නෙ නෑ කියල හිතුනොත් :confused::baffled:

    කෙල්ලෙක්ට කැමති වුනා කියල ඊලග අවුරුද්දෙම බදින්න ඕනයෑ,
    එහෙනං උපුල් මාමත් බැදල ගොඩක් කල්නෙ කියල මම කීවෙ :baffled::rolleyes::dull:
    ඔය විදියට ටයිම් ලයින් වලට හිර වෙන එක නම් මහ මෝඩකමක්...
    තමන්ගේ අවශ්‍යතායි කැමති මනුස්සයගේ අවශ්‍යතායි මත ප්ලෑන් කරන්න ඕන..
    හැබැයි හිතේ ටයිම් ලයින් එකට ටූ මච් බැඳිලා නම් 8 වෙනකම් කැමති කෙල්ලෙක් එන එකක් නෑ...
    මගේ නම් න්‍යාය මට ඕන දේ ඕන වෙලාවට.
    කෙල්ල හම්බුනාම ස්වභාවිකයි ඒ කෙල්ලත් තමන් වගේම අරමුණු එක්ක වැඩකරන කෙනෙක්. කෙල්ලගේ ඉල්ලීමයි තමන්ගේ අවශ්‍යතායි අරමුණුයි එක මාර්ගයේ යනවනම් දෙන්නා කැමති දවසක බඳියි. නැත්නම් බැඳීම අඩුයි නම් ඒක අත්හරියි.
    ටයිම් ෆ්‍රේම් කියන්නේ බොරුවක්. හාර්ට් ඇන්ඩ් බ්‍රේන් දෙකම රන් වෙන්නයි ඕනේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    :yes::yes:;);):cool::cool:
     
    :nerd::nerd::yes::yes::yes::yes: