~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරියන්නේ නෑ. size එකයි colour ඒකයී දීල quick reply එකැට ගිය ගමන් අර උඩින් ආපු එක නැතිවෙනවා. ආයේ click කලාම off වෙලා තියෙන settings ටික on වෙනවා වගේ පේනවා. අර එන window එක වගේ කෑල්ල එක දිගටම open වෙන්න තියාගත්තොත් ????

    මෙහෙමයි.. advance message box එකේදී මේක කොහොමත් වැඩ නෑ. ඒකේ ඔක්කොම select කරලා ගන්න පුළුවන් නිසා ඒකට enable කලේ නෑ. ප්‍රධාන අරමුණ උනේ අපේ chat කොල්ලෝ කෙල්ලෝ ටිකට ඉක්මනට text style එක්ක reply එකක් කොටන්න extension එකක් හදන්න..

    ඒ නිසා වැඩේ මෙහෙමයි වෙන්න ඕනා. ඕනා reply එක කොටන්න බොක්ස් එකේ. පස්සේ style එක දාන්න. ඒක overall style එකක් වෙන්නේ. text range එකක් select කරලා දාන්න බෑ තවම. :( පස්සේ post කරද්දී style එක add වෙනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මේ මේ ඔය ක්වික් රිප්ලයි එකේ පොඩි මැසේජ් එකක් දාල ඒක පෝස්ට් වෙන්ඩ ක්ලික් කරලා ඒක පෝස්ට් වෙන්ඩ යනවට වඩා ඉක්මනට ඇඩ්වාන්ස්ඩ් රිප්ලයි එකෙන් ඒ පෝස්ට් එකම දාල
    පෝස්ට් කරන්ඩ පුලුවන්නෙ :lol::lol::baffled:, ක්වික් රිලයි එක ස්ලෝනෙ හොදටම ත්‍රෙඩ් එක පරන වෙද්දි :sorry::sorry:

    ඕක ඇඩ්වාන්ස්ඩ් රිප්ලයි එකට එන විදියට බැරිද හදන්ඩ :):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොඩි animation එකක් හොයාගෙන කටුස්සට දීපන්. නැත්නම් 90*90 size. 19.5 kb ට අඩු එකක් හොයපන්

    ආඩම්බර කුක්කා.. :rofl::rofl:

    457bda5763f1e2ff7e8a63772e8d29bc.gif
     
    Last edited: