~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිම දවස 18 වෙන්නේ.

    මෙන්න අලුත් extension එකේ පොඩි preview screens දෙකක්..

    දැන් extension එක automatically detect කරනවා මොකක්ද reply කරන mode එක කියලා. ඒ විදියට අදාලව ඔයාගේ styles ටික සෙට් කරනවා බොක්ස් එකට. Quotes තිබ්බොත් ඒවා මග ඇරලා ස්ටයිල් එක සෙට් කරනවා.

    කටුස්සාගේ අදහසක් තිබ්බා හැමදාම දකින එකම කුකුල් කරමලේ නැතුව වෙන එකක් බලන්න ඕනා කියලා. ඒ නිසා දැන් font colors වලට color picker එකක් තියෙනවා. පාටවල් 16 millions තියෙනවා දැන් තෝරාගන්න. :P:rolleyes:

    alignment එකට ඩ්‍රොප් ඩවුන් එකක් නැතුව රේඩියෝ බටන් තුනක් දැම්මොත් මොකෝ
    justifyleft.gif
    justifycenter.gif
    justifyright.gif
    වගේ. සරලයි සුමුදුයි ලස්සනයි නෙ. :P තව ෆොන්ට් එක, අකුරු බෝල්ඩ් කරන එකත් දාමුකෝ :love:

    මූ වෙන ජොබ් එකක් හොයාගන්න කලින් ඉක්මනට තියෙන ඒවා ටික කියල හදාගන්න ඕනේ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ! ! ! ! ! ! උපුලී, ! ! ! ! ! කුකුල් උපුල්, ! ! ! ! ! නාකි උපුල්, ! ! ! ! ! නොනගින උපුල්, ! ! ! ! ! වලතර උපුල්
    :shocked::shocked::baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    alignment එකට ඩ්‍රොප් ඩවුන් එකක් නැතුව රේඩියෝ බටන් තුනක් දැම්මොත් මොකෝ
    justifyleft.gif
    justifycenter.gif
    justifyright.gif
    වගේ. සරලයි සුමුදුයි ලස්සනයි නෙ. :P තව ෆොන්ට් එක, අකුරු බෝල්ඩ් කරන එකත් දාමුකෝ :love:

    මූ වෙන ජොබ් එකක් හොයාගන්න කලින් ඉක්මනට තියෙන ඒවා ටික කියල හදාගන්න ඕනේ :P

    අකුරු බෝල්ඩ් කරන එක දැම්මොත් ඔක්කොම ටෙක්ස්ට් ටික බෝල්ඩ් වෙලා පෙන්නන්නේ මචං. අර ඇඩ්වාන්ස් වීව් එකේ වගේ වචන ටික සිලෙක්ට් කරලා ස්ටයිල් දාන්න බැරි නිසා ඒක overkill එකක් කියලා හිතුනා. :baffled:

    alignment එක ගැන මම හිතලා බලන්නම් එහෙනම්. :yes:

    ජොබක් හම්බෙලා ඉන්නේ බං. මේ ටිකේ 18 වෙනකන් වැඩිය වැඩක් නෑ. ඒ නිසා දිගටම බැහැලා මේක හදනවා. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අකුරු බෝල්ඩ් කරන එක දැම්මොත් ඔක්කොම ටෙක්ස්ට් ටික බෝල්ඩ් වෙලා පෙන්නන්නේ මචං. අර ඇඩ්වාන්ස් වීව් එකේ වගේ වචන ටික සිලෙක්ට් කරලා ස්ටයිල් දාන්න බැරි නිසා ඒක overkill එකක් කියලා හිතුනා. :baffled:

    alignment එක ගැන මම හිතලා බලන්නම් එහෙනම්. :yes:

    ජොබක් හම්බෙලා ඉන්නේ බං. මේ ටිකේ 18 වෙනකන් වැඩිය වැඩක් නෑ. ඒ නිසා දිගටම බැහැලා මේක හදනවා. :yes:
    අපේ සයෝ පෝස්ට් දාන්නේත් දුඹුරු පාට බෝල්ඩ් අකුරුවලින් නෙ. ඒ ස්ටයිල් එකට ආස අයට ඔප්ෂන් එක දීල තියෙන එක හොඳයි පුළුවන් නං සෙට් කරන්න. :yes: කැමති නං සලකා බලන්න ඉතින් :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ සයෝ පෝස්ට් දාන්නේත් දුඹුරු පාට බෝල්ඩ් අකුරුවලින් නෙ. ඒ ස්ටයිල් එකට ආස අයට ඔප්ෂන් එක දීල තියෙන එක හොඳයි පුළුවන් නං සෙට් කරන්න. :yes: කැමති නං සලකා බලන්න ඉතින් :P

    ටෙස්ට්
     
    බඩගිනියි කුක්කෝ.. :baffled: කන්න හොදත් නෑ බඩ එනවා. :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බඩගිනියි කුක්කෝ.. :baffled: කන්න හොදත් නෑ බඩ එනවා. :baffled:

    දැන් කාපන් ඇති තැඅම් මේ ටිකේ, බැන්දට පස්සෙ උබට කන්ඩ දෙන්නෙ නැති වෙයි කෙට්ටු වෙන්ඩ කියල :baffled::baffled::rofl::rofl: