~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
EvilEye 198
LazyLizard 108
Dilzzzz 105
Arrow11 82
dildude 69
yasi96 62
STU26015 58
Ashan052 57
jasz 56
Red_frame 42
lpwicrama 40
MAHAADENAmutta 34
Elysium 31
cedric1986 25
The_Killer 23
XibitZ 22
 
yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    EvilEye 198
    LazyLizard 108
    Dilzzzz 105
    Arrow11 82
    dildude 69
    yasi96 62
    STU26015 58
    Ashan052 57
    jasz 56
    Red_frame 42
    lpwicrama 40

    XibitZ 22

    උබ මට වඩා වැඩිපුර දාල නේ..ඔහොම හිටු
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජිම් එකට ගියා.. හපෝ ඊයේ arm day එකලු.. අද නහය කසාගන්න ඇත උස්සන්න බෑ. ටයිප් කරන්නෙත් අමාරුවෙන්. :(

    කඩ්ඩ බැරි එකා දාල තිබ්බෙ ත්‍රෙඩ් එකක්ම, :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිම් එකට ගියා.. හපෝ ඊයේ arm day එකලු.. අද නහය කසාගන්න ඇත උස්සන්න බෑ. ටයිප් කරන්නෙත් අමාරුවෙන්. :(
    අතෙන් කිසි වැඩක් කරන්න බැරිවෙන එකනං ලොකු පාඩුවක් තමා :P
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ජිම් එකට ගියා.. හපෝ ඊයේ arm day එකලු.. අද නහය කසාගන්න ඇත උස්සන්න බෑ. ටයිප් කරන්නෙත් අමාරුවෙන්. :(

    නහය නමි බිත්තියෙ හරි අතුල්ලගන්න බැරිය ...
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ජිම් එකට ගියා.. හපෝ ඊයේ arm day එකලු.. අද නහය කසාගන්න ඇත උස්සන්න බෑ. ටයිප් කරන්නෙත් අමාරුවෙන්. :(

    එහෙනම් මේ ටිකේ යන් චුටි ලග නවන්න බැරි වෙයි නේ :D